වාහන ගනන් අඩු වෙනවා ද?

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    වාහන ගනන් අඩු වෙනවා ද?

    :rolleyes: ඇත්තද බං වාහන ගනන් අඩු වෙනවා කියන්නේ..
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    mama hithane naa, USD eka protect karagannada vehicle import limit karanna ida thiyanwa, emma unoth recon ganna wadi wayi
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    loku wenask wena ekak na.mokak hari eka vehical ekak wage price thawa adu wewi..
    godak welawata 1500cc hybrid tax adu karawi
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Podi wahana ho anith awahana aduwenna aye kisima hethuwak ne, Lankawe onawata wada aye Tax adu unoth ekata sapeksawa japan wala wahana mila uda yanawa.

    Oya aduwenawa kiyana eka prayogika ne
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඇල්ටෝ එක 30 වෙනකල් යනවා මේ යන විදියට ඉක්මනටම
    බොරු හීන තියා ගන්න එපා. අඩු වෙන්නේ නෑ කීයටවත්. ඒක හීනයක්
    දැන්ම ගන්න. අනිවා බජට් වාහන වැඩි වෙනවා. ඒක අනිවා සත්‍යයක්
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Podi wahana ho anith awahana aduwenna aye kisima hethuwak ne, Lankawe onawata wada aye Tax adu unoth ekata sapeksawa japan wala wahana mila uda yanawa.

    Oya aduwenawa kiyana eka prayogika ne

    දැකපු විශිෂ්ඨතම තර්කය. තර්ක ශාස්ත්‍රය ප්‍රගුන කල කෙනෙක්...