වාහන ගනන් අඩු වෙනවා ද? :rolleyes: ඇත්තද බං වාහන ගනන් අඩු වෙනවා කියන්නේ..
owlX Well-known member Jul 13, 2014 1,321 400 83 /usr/bin Nov 22, 2019 #1 වාහන ගනන් අඩු වෙනවා ද? ඇත්තද බං වාහන ගනන් අඩු වෙනවා කියන්නේ..
I ieannet Well-known member Oct 15, 2006 2,180 1,771 113 Nov 22, 2019 #3 mama hithane naa, USD eka protect karagannada vehicle import limit karanna ida thiyanwa, emma unoth recon ganna wadi wayi
mama hithane naa, USD eka protect karagannada vehicle import limit karanna ida thiyanwa, emma unoth recon ganna wadi wayi
VPS09 Well-known member Sep 13, 2014 6,729 2,139 113 maharagama Nov 22, 2019 #4 ]Ow. Danma ganna epa. Issarahata bahinawa
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Nov 22, 2019 #5 ehma seen ekak nm na bn
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,591 113 xxx Nov 22, 2019 #6 mama hithanne na adu wei kiyala
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Nov 22, 2019 #8 ඵහෙම පොරොන්දුවක් දුන්නෙ නෑනේ
ENEMY Well-known member Jan 7, 2010 4,973 1,162 113 Kandy Nov 22, 2019 #9 na aduwenne na.... me dawas wala wahanayak gattot thamay..
A androlanka Well-known member Aug 5, 2014 3,170 1,416 113 Nov 22, 2019 #11 loku wenask wena ekak na.mokak hari eka vehical ekak wage price thawa adu wewi.. godak welawata 1500cc hybrid tax adu karawi
loku wenask wena ekak na.mokak hari eka vehical ekak wage price thawa adu wewi.. godak welawata 1500cc hybrid tax adu karawi
isurues1 Well-known member Oct 12, 2011 1,216 215 63 Colombo Nov 22, 2019 #13 EV,PHEV,Hybrid walawa Chance 1k Thiyenawa...
sirajstc Well-known member Apr 2, 2008 58,814 1,618 113 ~*~CeYLoN..~*~ Nov 22, 2019 #14 Sadun Buwa said: ඵහෙම පොරොන්දුවක් දුන්නෙ නෑනේ Click to expand...
MM Cars Active member Sep 10, 2016 929 89 28 Yokohama, Japan Nov 22, 2019 #15 Podi wahana ho anith awahana aduwenna aye kisima hethuwak ne, Lankawe onawata wada aye Tax adu unoth ekata sapeksawa japan wala wahana mila uda yanawa. Oya aduwenawa kiyana eka prayogika ne
Podi wahana ho anith awahana aduwenna aye kisima hethuwak ne, Lankawe onawata wada aye Tax adu unoth ekata sapeksawa japan wala wahana mila uda yanawa. Oya aduwenawa kiyana eka prayogika ne
2osama Well-known member Oct 25, 2010 81,545 72,752 113 මාලඹේ Nov 22, 2019 #16 Sadun Buwa said: ඵහෙම පොරොන්දුවක් දුන්නෙ නෑනේ Click to expand... මටනං මතකයි එහෙම එකක් කිව්වූ වා කියලා.
Sadun Buwa said: ඵහෙම පොරොන්දුවක් දුන්නෙ නෑනේ Click to expand... මටනං මතකයි එහෙම එකක් කිව්වූ වා කියලා.
L lahiru504 Well-known member May 13, 2012 677 406 63 gampaha Nov 22, 2019 #17 adu wenna putho..wadi unoth misak
P pradeeplk1025 Well-known member May 23, 2007 7,538 3,641 113 Nov 22, 2019 #18 අඩු වුනාම ගන්න.. එතකම් ගන්න එපා.
rukshan0000 Well-known member Dec 1, 2010 8,539 5,557 113 ඇයි අහන්නේ,එන්නද Nov 23, 2019 #19 ඇල්ටෝ එක 30 වෙනකල් යනවා මේ යන විදියට ඉක්මනටම බොරු හීන තියා ගන්න එපා. අඩු වෙන්නේ නෑ කීයටවත්. ඒක හීනයක් දැන්ම ගන්න. අනිවා බජට් වාහන වැඩි වෙනවා. ඒක අනිවා සත්‍යයක්
ඇල්ටෝ එක 30 වෙනකල් යනවා මේ යන විදියට ඉක්මනටම බොරු හීන තියා ගන්න එපා. අඩු වෙන්නේ නෑ කීයටවත්. ඒක හීනයක් දැන්ම ගන්න. අනිවා බජට් වාහන වැඩි වෙනවා. ඒක අනිවා සත්‍යයක්
u.saradiyel Well-known member Jul 23, 2011 5,037 2,136 113 EARTH Nov 23, 2019 #20 MM Cars said: Podi wahana ho anith awahana aduwenna aye kisima hethuwak ne, Lankawe onawata wada aye Tax adu unoth ekata sapeksawa japan wala wahana mila uda yanawa. Oya aduwenawa kiyana eka prayogika ne Click to expand... දැකපු විශිෂ්ඨතම තර්කය. තර්ක ශාස්ත්‍රය ප්‍රගුන කල කෙනෙක්...
MM Cars said: Podi wahana ho anith awahana aduwenna aye kisima hethuwak ne, Lankawe onawata wada aye Tax adu unoth ekata sapeksawa japan wala wahana mila uda yanawa. Oya aduwenawa kiyana eka prayogika ne Click to expand... දැකපු විශිෂ්ඨතම තර්කය. තර්ක ශාස්ත්‍රය ප්‍රගුන කල කෙනෙක්...