වාහන ගන්න ඉන්න අයට වැදගත් ...

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    "Windshield Washer Fluid"

    මචන් කාර් එක හෝදන්න ගන්න "car wash" ම මමනම් පොඩ්ඩක් ඕකට දාන්වා. අව්ලක්ද දන්නේ නම් නෑ. නැත්නම් ඕකට දාන්න වෙනම ලික්විඩ් ආර්පිකෝ සුපර්මාකට් වලින් ගත්තහැකි

    "Injectors"

    ඇයි මචන් මොකුත් අව්ලක් නැත්නම් ඉන්ජෙක්ටර් චෙක් කරන්නේ?

    "Timing Belt

    බොහොම වැදගත් කොටසක් මේක.. සාමාන්‍යයෙන් 100,000km වලදී මාරු කරනවා...ඒත් භාවිතා කරලා තියෙන belt එකේ ගුනාත්මකබාවය මට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ දේ ගැන අවදානය යොමු කරන්න ඕනේ."

    හුගාක් උන් වාහන විකුනන්න ලන්වෙලා මීටර් රීසෙට් කරනවා. නිකමට බලපන්කෝ ලක්ශ 2ක පැනලා දුවපු 2002 වාහනයක් වත් ඇඩ් එකක බේතකටවත් හොයාගන්න තියෙනවද කියලා. ඒ නිසා මේ ගැන අනිවාරෙන් අවදානය යොමුකරන්න ඕනේ

    ඔන්න රෙප් 10ක්ම දුන්නා
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    නුලට තව වැදගත් ටිකක් දැන්නම්...

    1.හැම Service එකකදීම වාහනේ U-Bolt ටික තද කරගන්න (බර වාහන වලට විශේෂයි )
    images

    2. තව Shock-Absorber ඇන, Axle ඇන ටිකත් චෙක් කරගන්න.
    Z

    shockabsorber1.jpg

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;15533164 said:
    "Windshield Washer Fluid"

    මචන් කාර් එක හෝදන්න ගන්න "car wash" ම මමනම් පොඩ්ඩක් ඕකට දාන්වා. අව්ලක්ද දන්නේ නම් නෑ. නැත්නම් ඕකට දාන්න වෙනම ලික්විඩ් ආර්පිකෝ සුපර්මාකට් වලින් ගත්තහැකි

    "Injectors"

    ඇයි මචන් මොකුත් අව්ලක් නැත්නම් ඉන්ජෙක්ටර් චෙක් කරන්නේ?

    "Timing Belt

    බොහොම වැදගත් කොටසක් මේක.. සාමාන්‍යයෙන් 100,000km වලදී මාරු කරනවා...ඒත් භාවිතා කරලා තියෙන belt එකේ ගුනාත්මකබාවය මට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ දේ ගැන අවදානය යොමු කරන්න ඕනේ."

    හුගාක් උන් වාහන විකුනන්න ලන්වෙලා මීටර් රීසෙට් කරනවා. නිකමට බලපන්කෝ ලක්ශ 2ක පැනලා දුවපු 2002 වාහනයක් වත් ඇඩ් එකක බේතකටවත් හොයාගන්න තියෙනවද කියලා. ඒ නිසා මේ ගැන අනිවාරෙන් අවදානය යොමුකරන්න ඕනේ

    ඔන්න රෙප් 10ක්ම දුන්නා

    :):) එල එල... ඉන්ජෙක්ටර් බලා ගන්න කිව්වේ ලංකාවේ පෙට්‍රල් වල කොලිටි ඒක ගැන දන්නා නිසා..2011 30,000km වත් දුවපු නැති Vitz එකක ඉන්ජෙක්ටර් දාන්න උනා ලංකාවේ පෙට්‍රල් වලට පින් සිද්ද වෙන්න..:angry::angry:
    ඉන්ජෙක්ටර් බලා ගන්න කිව්වේ ටිකක් පරණ, ඒ කිව්වේ 1990-2005 වගේ ආපු ඒවගේ.. අලුත් එකක නම් ලේසියෙන් අවුලක් වෙන්නේ නෑ... සමහර වෙලාවට ඔය 1995-2000 වගේ ආපු වාහන වල ලෙඩක් නැති උනත් ඉන්ජෙච්ටර් ගැලෙව්වම පේනවා Spray Pattern ඒක වෙනස් කියලා.. ඒවගේ ඉන්ජෙක්ටර් සර්විස් කරලා දැම්මම අයිතිකාරයා අහනවා මේක වෙන වාහයක්ද කියලා...:P:P:P
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    නුලට තව වැදගත් ටිකක් දැන්නම්...

    1.හැම Service එකකදීම වාහනේ U-Bolt ටික තද කරගන්න (බර වාහන වලට විශේෂයි )
    images

    2. තව Shock-Absorber ඇන, Axle ඇන ටිකත් චෙක් කරගන්න.
    Z

    shockabsorber1.jpg

    එල මල්ලි එල...:cool::cool::cool:
     
    එල