මචන් ඉම්පොර්ට් කරන අය දැන් රෙඩි වෙලා ප්රී ඔඩර් ගන්නවා දැක්කා. දන්න එකෙක් කියඔපන් යාරිස් එක සහ පැසෝ එකේ වෙනස. ගාන ලොකු වෙනසක් තියෙනවද දෙකේ?