වාහනයක අයිතිකරු වෙන රටක පදිංචි නම් ආදායම් බලපත්රය සහ emission test එක කර ගන්න වෙන කෙනෙක් සමීප නෑයෙකුට ගන්න පුලුවන් ද සහ වාහනයක් import කරනකොට ඉදන් registration එක වෙනකම් කරන්නෙ කොහොමද කියලා දන්න කෙනෙක් කියනවද....?