ubala uda dann chande dila
dan e uthamaya palida ?
dan e uthamaya palida ?
කාබනික පොහොර වගාව පාර්ට් ටූ..
කාබනික පොහොර වගාව පාර්ට් ටූ..
500Km+ yanna puluwan single charge ekenhondai ban electric tax adu kalama tesla, porsche wage wahanayk genath solar ekak gaha gaththama okkoma prashna iwarai...
dan godak wahana wala 500Km+ yanna puluwan single charge eken...
සිරාවට මට තේරෙන්නෙ නෑ මේ තීන්දු තීරන මොකෙක් හරි එකෙක් ලියලා දෙනව ද නැත්නම් පොර හිතලා කියනව ද කියලා. මමත් කියන්නෙ එලෙක්ට්‍රික් වාහන ලංකාවට ගේන්න ඕන. ලංකාවට විතරක් නෙවෙයි මුලු ලෝකෙටමිලෙක්ට්‍රික් කාර් ම තිබ්බ නම් හොදයි. හැබැයි මිනිස්සුන්ට එලෙක්ට්‍රික් කාර් තෝරගන්න ඔප්ශන්ස් ෆැසිලිටීස් හදලා ඉන්න ඕන.
ඒ වා ගැන හිතන්නෙ නැතුව මොන තීන්දු තිරන ගන්නව ද කියල අනේ මන්දා බන්.. අර එකෙක් කිව්ව වගේ මොන්ටිසෝරි බබ්බු දන්නෙ බලි අදින්න. මේ රට පාලනය කල හැම එකාම කලේ ඕක බන්. මොනව හරි ප්‍රශ්නයක් ආවම මොකක් හරි ගේමක් ගහලා ඒක යට යවනවා. ආයෙ එනකොට ආයෙ යට යවනවා. කිසිම ස්තිර විකල්පයක් දුන්නෙ නෑ කිසි කෙනෙක්.
ඇත්තටම අපි මේ රට ගැන නෙවෙයි බන් දුක් වෙන්න ඕන. මේ රට පාලනය කරන්න මෝඩයොන්ට බලය දුන්න අපි ගැනම. මේ රට කියන්නෙ නිදානයක් බන්. මේ රටේ සම්පත් වලින් ප්‍රයෝජනය ගන්න මිනිස්සුන්ට බෑ.. බෑ නෙවෙයි ගන්න දෙන්නෙ නෑ ඒ වගේම වැඩක් ගන්න පුලුවන් මොලයක් තියෙන එවුන් මේකෙ නෑ..
ආර්තික මර්මස්තාන පාලනය කරන්නෙ බූරුවො. වරාය චේන් කඩපු පල් හොරෙක් ගුවන් - අවුරුදු 27 28 පොඩි කොල්ලෙක් අපත ගහ ගහ හිටපු. අපි දෙයියන්ට පින් දෙන්න ඕන මේ රට මෙහෙම හරි තියෙන එකට. ඇරෝසන් නම් කියන විදියට පිං දෙන්න ඕන රාජපක්ශලාට

. screen shot ගහල තියා ගනිල්ලාඅමු කුහකයෙක් වෙන්න එපා කාබනික වගාවෙන් මෙච්චර සාර්ථක වෙලා තියන වෙලාවේ ...මම දන්න විද්‍යාව, ආර්ථිකය අනුව නං තවම ලංකාව ඉලෙක්ට්‍රික් වාහන පාවිච්චි කරන්න සුදුසු තත්වෙක නෙවෙයි කොහෙත්ම ඉන්නෙ. ඒකෙන් තියෙනවට වඩා පාඩුවක් වෙන්නෙ. ඒක එහෙම නෙවෙයි කියල පැහැදිලි කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?
tesla stock 651Km yanna puluwan model thiyanawa.. one kiyala company ekak hadana addon ekak thiyanawa 1210km (752miles) yanna puluwan single charge eken..500Km+ yanna puluwan single charge eken
lankawe newe,usa highways wala.lankawe max 200km
ඒක කරන්න විශ්වාසය දීලා තියෙන්නේ @Indrajith Gamage ලු,පොහොර සින් එක මුගේ තනි මතේ
ඔක්කොටම කලින් හැම තැනම charging points දාන්න ඕනේ එකත් සොලර් වලින් වෙන්න ඕනේ... අර Leaf car තියෙන උන් විදින දුක පේනවනේසිරාවට මට තේරෙන්නෙ නෑ මේ තීන්දු තීරන මොකෙක් හරි එකෙක් ලියලා දෙනව ද නැත්නම් පොර හිතලා කියනව ද කියලා. මමත් කියන්නෙ එලෙක්ට්‍රික් වාහන ලංකාවට ගේන්න ඕන. ලංකාවට විතරක් නෙවෙයි මුලු ලෝකෙටමිලෙක්ට්‍රික් කාර් ම තිබ්බ නම් හොදයි. හැබැයි මිනිස්සුන්ට එලෙක්ට්‍රික් කාර් තෝරගන්න ඔප්ශන්ස් ෆැසිලිටීස් හදලා ඉන්න ඕන.