වාහන ගැන අදහස අත්හැරපං

ssss1987

Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    Tama ape ratata electric vehicals galapenne na. wenaratawal wala tesla ehema 1.5 mn wage ganna puluwan. 300-400km duwanawa. man hithanne eka sarayak charge karama. ea ratawala wala me wage traffic jarawak nathi nisa awlak na. eka sarayak charge karana 300-400 yanna puluwan. lankawe nama 150km duwan. ekai owa tama populer wenne naththe.

    petrol genna bari hinda thawa kathawak mawala minissu rawattanawa. kabanika seen part 2
    ------ Post added on Jan 18, 2022 at 12:54 PM
     
    • Like
    Reactions: Dexter011 and fdk

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,968
    12,049
    113
    hondai ban electric tax adu kalama tesla, porsche wage wahanayk genath solar ekak gaha gaththama okkoma prashna iwarai...
    dan godak wahana wala 500Km+ yanna puluwan single charge eken... lankawa wage podi ratakata hondatama athi..

    owata tax adu karala genna dunnoth honda 2nd hand market ekak thiyei, parts ehemath ganna theiei...
     
    • Haha
    Reactions: rasikac

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,206
    67,562
    113
    hondai ban electric tax adu kalama tesla, porsche wage wahanayk genath solar ekak gaha gaththama okkoma prashna iwarai...
    dan godak wahana wala 500Km+ yanna puluwan single charge eken...
    500Km+ yanna puluwan single charge eken

    lankawe newe,usa highways wala.lankawe max 200km
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    සිරාවට මට තේරෙන්නෙ නෑ මේ තීන්දු තීරන මොකෙක් හරි එකෙක් ලියලා දෙනව ද නැත්නම් පොර හිතලා කියනව ද කියලා. මමත් කියන්නෙ එලෙක්ට්‍රික් වාහන ලංකාවට ගේන්න ඕන. ලංකාවට විතරක් නෙවෙයි මුලු ලෝකෙටමිලෙක්ට්‍රික් කාර් ම තිබ්බ නම් හොදයි. හැබැයි මිනිස්සුන්ට එලෙක්ට්‍රික් කාර් තෝරගන්න ඔප්ශන්ස් ෆැසිලිටීස් හදලා ඉන්න ඕන.

    ඒ වා ගැන හිතන්නෙ නැතුව මොන තීන්දු තිරන ගන්නව ද කියල අනේ මන්දා බන්.. අර එකෙක් කිව්ව වගේ මොන්ටිසෝරි බබ්බු දන්නෙ බලි අදින්න. මේ රට පාලනය කල හැම එකාම කලේ ඕක බන්. මොනව හරි ප්‍රශ්නයක් ආවම මොකක් හරි ගේමක් ගහලා ඒක යට යවනවා. ආයෙ එනකොට ආයෙ යට යවනවා. කිසිම ස්තිර විකල්පයක් දුන්නෙ නෑ කිසි කෙනෙක්.

    ඇත්තටම අපි මේ රට ගැන නෙවෙයි බන් දුක් වෙන්න ඕන. මේ රට පාලනය කරන්න මෝඩයොන්ට බලය දුන්න අපි ගැනම. මේ රට කියන්නෙ නිදානයක් බන්. මේ රටේ සම්පත් වලින් ප්‍රයෝජනය ගන්න මිනිස්සුන්ට බෑ.. බෑ නෙවෙයි ගන්න දෙන්නෙ නෑ ඒ වගේම වැඩක් ගන්න පුලුවන් මොලයක් තියෙන එවුන් මේකෙ නෑ..

    ආර්තික මර්මස්තාන පාලනය කරන්නෙ බූරුවො. වරාය චේන් කඩපු පල් හොරෙක් ගුවන් - අවුරුදු 27 28 පොඩි කොල්ලෙක් අපත ගහ ගහ හිටපු. අපි දෙයියන්ට පින් දෙන්න ඕන මේ රට මෙහෙම හරි තියෙන එකට. ඇරෝසන් නම් කියන විදියට පිං දෙන්න ඕන රාජපක්ශලාට

    මම දන්න විද්‍යාව, ආර්ථිකය අනුව නං තවම ලංකාව ඉලෙක්ට්‍රික් වාහන පාවිච්චි කරන්න සුදුසු තත්වෙක නෙවෙයි කොහෙත්ම ඉන්නෙ. ඒකෙන් තියෙනවට වඩා පාඩුවක් වෙන්නෙ. ඒක එහෙම නෙවෙයි කියල පැහැදිලි කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මේකෙන් කොමිස් එකක් නාකි මයින ගැහුවේ නැති නම් මගේ ඇත්ත විස්තර කිරියේ දානවා. තව ජොකා පිටින් වලතර ගේ ගෙදර යනවා:cool::cool:. screen shot ගහල තියා ගනිල්ලා
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මම දන්න විද්‍යාව, ආර්ථිකය අනුව නං තවම ලංකාව ඉලෙක්ට්‍රික් වාහන පාවිච්චි කරන්න සුදුසු තත්වෙක නෙවෙයි කොහෙත්ම ඉන්නෙ. ඒකෙන් තියෙනවට වඩා පාඩුවක් වෙන්නෙ. ඒක එහෙම නෙවෙයි කියල පැහැදිලි කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?
    අමු කුහකයෙක් වෙන්න එපා කාබනික වගාවෙන් මෙච්චර සාර්ථක වෙලා තියන වෙලාවේ ...
     
    • Sad
    • Haha
    Reactions: ssss1987 and shenat

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,968
    12,049
    113
    500Km+ yanna puluwan single charge eken

    lankawe newe,usa highways wala.lankawe max 200km
    tesla stock 651Km yanna puluwan model thiyanawa.. one kiyala company ekak hadana addon ekak thiyanawa 1210km (752miles) yanna puluwan single charge eken..
    langadima aluth tesla battery technology ekka thawa wadi wenawa range eka..

    umba oya 200km kiyanne adi kale electric car... anika 200km unath mata nam athi.. lankawa podi ratak
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    සිරාවට මට තේරෙන්නෙ නෑ මේ තීන්දු තීරන මොකෙක් හරි එකෙක් ලියලා දෙනව ද නැත්නම් පොර හිතලා කියනව ද කියලා. මමත් කියන්නෙ එලෙක්ට්‍රික් වාහන ලංකාවට ගේන්න ඕන. ලංකාවට විතරක් නෙවෙයි මුලු ලෝකෙටමිලෙක්ට්‍රික් කාර් ම තිබ්බ නම් හොදයි. හැබැයි මිනිස්සුන්ට එලෙක්ට්‍රික් කාර් තෝරගන්න ඔප්ශන්ස් ෆැසිලිටීස් හදලා ඉන්න ඕන.

    ඒ වා ගැන හිතන්නෙ නැතුව මොන තීන්දු තිරන ගන්නව ද කියල අනේ මන්දා බන්.. අර එකෙක් කිව්ව වගේ මොන්ටිසෝරි බබ්බු දන්නෙ බලි අදින්න. මේ රට පාලනය කල හැම එකාම කලේ ඕක බන්. මොනව හරි ප්‍රශ්නයක් ආවම මොකක් හරි ගේමක් ගහලා ඒක යට යවනවා. ආයෙ එනකොට ආයෙ යට යවනවා. කිසිම ස්තිර විකල්පයක් දුන්නෙ නෑ කිසි කෙනෙක්.

    ඇත්තටම අපි මේ රට ගැන නෙවෙයි බන් දුක් වෙන්න ඕන. මේ රට පාලනය කරන්න මෝඩයොන්ට බලය දුන්න අපි ගැනම. මේ රට කියන්නෙ නිදානයක් බන්. මේ රටේ සම්පත් වලින් ප්‍රයෝජනය ගන්න මිනිස්සුන්ට බෑ.. බෑ නෙවෙයි ගන්න දෙන්නෙ නෑ ඒ වගේම වැඩක් ගන්න පුලුවන් මොලයක් තියෙන එවුන් මේකෙ නෑ..

    ආර්තික මර්මස්තාන පාලනය කරන්නෙ බූරුවො. වරාය චේන් කඩපු පල් හොරෙක් ගුවන් - අවුරුදු 27 28 පොඩි කොල්ලෙක් අපත ගහ ගහ හිටපු. අපි දෙයියන්ට පින් දෙන්න ඕන මේ රට මෙහෙම හරි තියෙන එකට. ඇරෝසන් නම් කියන විදියට පිං දෙන්න ඕන රාජපක්ශලාට
    ඔක්කොටම කලින් හැම තැනම charging points දාන්න ඕනේ එකත් සොලර් වලින් වෙන්න ඕනේ... අර Leaf car තියෙන උන් විදින දුක පේනවනේ
     
    • Like
    Reactions: reddit

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,206
    67,562
    113
    sinhaluta mona charging da ban.petrol shed wala porakanwa charging station wala kohoman porakaida
     
    • Like
    Reactions: 222ranga

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Good idea. But do we have infrastructure to support this? At the moment we don't even have resources to give power to residents and businesses 24/7.

    We need to move out of coal and oil. We need to move to wind power and solar.
     
    Fun life

    Active member
  • Jan 11, 2022
    132
    111
    43
    හෙලයිනී මේ මොහොතේ කැප කිරීම් කරන්න ගෑස් භාවිතය නවතා දර ලිපක් සදාගන්න ඩීසල් ප්‍රෙට්ලර් භාවිතය වලකා පයින් ගමන් කරන්න කිරි පිටි මිල වැඩි නම් ප්ලෙන්ටී පානය කරන්න
    තවත් වසර තුනකින් අතිගරු ජනාධිපතිතුමා මේ රට ගොඩ ගන්නවා එය ඒකාන්තයි පොහොට්ටුව දිනේවා 🌷😌