වාහන ගැන දන්න අයගෙන් ලොකු උදව්වක් ඕනේ

amith24

Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    වාහන ගැන දන්න අයගෙන් ලොකු උදව්වක් ඕනේ

    mazda bongo අලුත් මොඩ්ල්.මේ ට්‍රක් එක ගැන දන්න අය ඉන්නවද? (GA නම්බර්)වගේ එකක්. double wheel දැනට ලංකාවෙ second-hand මිල දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද?

    1483823005b8fcb2a71a8e67dec03015cc6ce464.jpg
    14838197dffb2e33b3be6e31eea9a5428d7c8e06.jpg
    14838285a1e10ed4bca48edbc97ac2226a5c267e.jpg
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Second Hand Price nm danne na machan...
    1800cc ekak Patrol Aluthenma wenneth 18-20 wage
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    G no ekak nm 10-12ta wage enna one...
    mokada Diesel Unreg ekak genna puluwan 22-24ta tikak duwapu ekaka nm 20tath puluwan wei
     

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    මටත් ආරංචි විදියට 10-12 අතරෙ තමයි කියලා.
    2200cc
    හොදයිද මේක?
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මං හොයන්නෙ මචං ඩීසල් එකක්

    kalunika hoyala thiyanwada ban?

    me wahane desal thiyana kenek denne nha godak durata. e wagema ban meke G numbers awe nha H saha J numbers thamayi thiyenne.
    ada lahipita eke thibba machan honda wahana deka thunak poddak aran balapan
     

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අම්මටසිරි අලියෙකුත් ඉන්නවා නොවැ;)
    අලිය වගේ හයියයි කියලද දන්නෙ නෑ
    8.gif

    :D:D:D eka thamayi man keewe poddak ahala balapan kiyala. mokada ganath shepne uba hoyana gaanatama thiyanawane
     

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    පෙට්රල් ඒව අරගෙන නමි වැඩක් නෑ වියදම සැරයි:baffled:
    ඒත් ලෙඩ අඩුයි
    :yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පෙට්රල් ඒව අරගෙන නමි වැඩක් නෑ වියදම සැරයි:baffled:
    ඒත් ලෙඩ අඩුයි
    :yes:

    man me petrol van ekak aran lassanata inne ban kisi ginnam nha 7Km per 1Ltr shoook:angry::angry: hithata puduma sahanayak danenawa gamanak gihin awama:P:P

    hebayi ithin car eka wage thamayi widina 1.8cc ne
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Convert kara ganin machan.....Patrol to Diesel (Full kit ekama damma kisi aulk na)

    Truck eka gannawa nm unregma ganna try karapn....Japan wala duwala awata ehe maintenance hodai ne e nisa aulk na.............

    Lankawe use karana Truck nm ethin 75% k ma wadak na...hoda bandath tiyanwa
     

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    man me petrol van ekak aran lassanata inne ban kisi ginnam nha 7Km per 1Ltr shoook:angry::angry: hithata puduma sahanayak danenawa gamanak gihin awama:P:P

    hebayi ithin car eka wage thamayi widina 1.8cc ne

    ඩීසල් නම් 13ක් වැඩියෙන් වැඩ.
    දැන් මිට්සුබිෂි කැන්ටර් එකක් තියෙනවා එකෙත් 13 වගේ වැඩ