මටත් ආරංචි විදියට 10-12 අතරෙ තමයි කියලා.
2200cc
හොදයිද මේක?
2000 ne machan...Chassis no SKF2TN
mekath hodai ...
![]()

මං හොයන්නෙ මචං ඩීසල් එකක්
thanx machanhttp://www.automart.lk/vehicleinfo....ge=1&searchVehicle=1&hits=259&vehicleno=60091
menna G number wahanayak eth conditonnam ane manda


අම්මටසිරි අලියෙකුත් ඉන්නවා නොවැhttp://www.automart.lk/vehicleinfo....ge=1&searchVehicle=1&hits=196&vehicleno=62907
menna uba hoyana lorry eka J number ekak laksha 10yi
hebayi poddak ahala balahan photo wala aliyekuth innawa uwath denawada danne nha loryath ekka

අම්මටසිරි අලියෙකුත් ඉන්නවා නොවැ
අලිය වගේ හයියයි කියලද දන්නෙ නෑ![]()


eka thamayi man keewe poddak ahala balapan kiyala. mokada ganath shepne uba hoyana gaanatama thiyanawaneපෙට්රල් ඒව අරගෙන නමි වැඩක් නෑ වියදම සැරයි
ඒත් ලෙඩ අඩුයි![]()

hithata puduma sahanayak danenawa gamanak gihin awama

man me petrol van ekak aran lassanata inne ban kisi ginnam nha 7Km per 1Ltr shoookhithata puduma sahanayak danenawa gamanak gihin awama
hebayi ithin car eka wage thamayi widina 1.8cc ne