කොහොමද ඒ කාලෙ කට්ටිය ඇන්දුන හැටි.මෙහෙමයි බං අනවශ්‍ය විදියට මිනිස්සු උඩ තියන් ඉන්න මෝඩ බයියො මේවට වග කියන්න ඕන. ගෝට ආවම කාටවත් නටන්න බෑ. බ්ලා බ්ලා.. නෙ උන් හිතන් හිටියෙ. අන්න ඒකයි වරද. මූ හොඳම එකෙක් උනත්(හොඳම කියල නෙවෙයි එහෙම උනත්) පාර්ලිමේන්තුවට පත් කරන උනුත් එක්ක උන්ට ඕන විදියට තමයි යන්න වෙන්නෙ. ඔය යකාට ඕක කරන්න බෑ කියල මම හරියටම දැනගත්තෙ පාර්ලිමේන්තුවට nomination දීපු වෙලාවෙ. ඒක කිව්වම අපිට කියපු දේවල්.
අනික මූට රාජපක්ෂ ලම ඉස්සරහට රට කරවන්න උවමනාව තියෙන්නෙ. රට හරියට කෙරෙන විදියක් හදන්න නෙවෙයි, රාජපක්ෂල සහ පෝට්ටුව බලයෙ තියාගන්න. රටට ඕන දේ කෙරෙන්නෙ නෑ ඒකෙදි. ඒකට කියන, කරන ඕනම ජරා වැඩක් සාධාරණීකරණය කරන්න බුද්ධිය නැති මෝඩ මොංගල් බයියො කොටස පෙළ ගැහිල ඉන්නවා. උන් හරියටම අර හරක් පට්ටියක් වගේ. ඕකෙ ඉස්සරහම ඉන්න හරක් තමයි erozan වගේ උන්. උන් කරන දේ බලන් තමයි අනිත් හරක් බයියො හැසිරෙන්නෙ.
කිසිම රාජපක්ෂ කෙනෙකුට ලංකාව ගොඩගන්න බෑ තව වලට දානව ඇරෙන්න. මෙච්චර කල් ආණ්ඩු කරපු කිසිම ප්‍රධාන පක්ෂෙකට බෑ. ඒක තමයි ඇත්ත. පිළිගන්න පුළුවන් උන් පිළිඅරන් වෙනස් උනොත් උන්ට හොඳවෙයි. නැත්නං උන්ටම කෙළවෙයි.
ඇත්ත කතාව මචන්. මෙච්චර බලයක් එක්ක පත් වෙලා කරන්න පුලුවන් උන ලබ්බක් නෑනෙ. අය මේ වගේ බලයක් ගන්න ආන්ඩුවක් එයිද කියල sure නෑ. වර්තමානෙ දේශපලනේට සම්බන්ද වෙලා ඉන්න 99% කගෙන් රටට දෙයක් බලපොරොත්තු වෙන්න අමාරුයි. විකල්ප කියල ගෙන්නෙත් මුන්ගෙම political script වල පොන්සි සිපයියොනෙ.



