වාහන ගෙන්නන්නේ නෑ.. මෙන්න තීරණය..😲😲

wawula

Well-known member
  • Aug 3, 2017
    3,667
    4,335
    113
    කොහොමද ඒ කාලෙ කට්ටිය ඇන්දුන හැටි. 🤣🤣 මෙහෙමයි බං අනවශ්‍ය විදියට මිනිස්සු උඩ තියන් ඉන්න මෝඩ බයියො මේවට වග කියන්න ඕන. ගෝට ආවම කාටවත් නටන්න බෑ. බ්ලා බ්ලා.. නෙ උන් හිතන් හිටියෙ. අන්න ඒකයි වරද. මූ හොඳම එකෙක් උනත්(හොඳම කියල නෙවෙයි එහෙම උනත්) පාර්ලිමේන්තුවට පත් කරන උනුත් එක්ක උන්ට ඕන විදියට තමයි යන්න වෙන්නෙ. ඔය යකාට ඕක කරන්න බෑ කියල මම හරියටම දැනගත්තෙ පාර්ලිමේන්තුවට nomination දීපු වෙලාවෙ. ඒක කිව්වම අපිට කියපු දේවල්. 🤣🤣🤣

    අනික මූට රාජපක්ෂ ලම ඉස්සරහට රට කරවන්න උවමනාව තියෙන්නෙ. රට හරියට කෙරෙන විදියක් හදන්න නෙවෙයි, රාජපක්ෂල සහ පෝට්ටුව බලයෙ තියාගන්න. රටට ඕන දේ කෙරෙන්නෙ නෑ ඒකෙදි. ඒකට කියන, කරන ඕනම ජරා වැඩක් සාධාරණීකරණය කරන්න බුද්ධිය නැති මෝඩ මොංගල් බයියො කොටස පෙළ ගැහිල ඉන්නවා. උන් හරියටම අර හරක් පට්ටියක් වගේ. ඕකෙ ඉස්සරහම ඉන්න හරක් තමයි erozan වගේ උන්. උන් කරන දේ බලන් තමයි අනිත් හරක් බයියො හැසිරෙන්නෙ.

    කිසිම රාජපක්ෂ කෙනෙකුට ලංකාව ගොඩගන්න බෑ තව වලට දානව ඇරෙන්න. මෙච්චර කල් ආණ්ඩු කරපු කිසිම ප්‍රධාන පක්ෂෙකට බෑ. ඒක තමයි ඇත්ත. පිළිගන්න පුළුවන් උන් පිළිඅරන් වෙනස් උනොත් උන්ට හොඳවෙයි. නැත්නං උන්ටම කෙළවෙයි.

    ඇත්ත කතාව මචන්. මෙච්චර බලයක් එක්ක පත් වෙලා කරන්න පුලුවන් උන ලබ්බක් නෑනෙ. අය මේ වගේ බලයක් ගන්න ආන්ඩුවක් එයිද කියල sure නෑ. වර්තමානෙ දේශපලනේට සම්බන්ද වෙලා ඉන්න 99% කගෙන් රටට දෙයක් බලපොරොත්තු වෙන්න අමාරුයි. විකල්ප කියල ගෙන්නෙත් මුන්ගෙම political script වල පොන්සි සිපයියොනෙ.
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    It is very clear import is not going to take place. People believe Newdhub stories as official. Eventhough people wanted this import to go ahead it will not happen. People behind this import cancellation is President and PB Jayasundara.
    Until there are idiots like you who will defend any shit the politicians you voted for do, this country has no hope.

    I wonder how you will justify when these vehicles arrive. Plan for that too 🤪
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    It is very clear import is not going to take place. People believe Newdhub stories as official. Eventhough people wanted this import to go ahead it will not happen. People behind this import cancellation is President and PB Jayasundara.
    It was told by the government spokesman. And as usual, after the outage his claim created, as usual.. the government panicked & trying to do damage control.

    You can see the people's reaction in Gota's FB page. It's a bloodbath 😂
     
    mohamedhanas

    Active member
  • Dec 24, 2008
    223
    91
    28

    Did you see the same bloodbath in ECT issue. Then i rest my case.
     
    mohamedhanas

    Active member
  • Dec 24, 2008
    223
    91
    28
    Until there are idiots like you who will defend any shit the politicians you voted for do, this country has no hope.

    I wonder how you will justify when these vehicles arrive. Plan for that too 🤪
    Why you are jumping from earth to sky on issue which has never happened. I am dead sure this import will not happen until 3 years completed. Can you tell who is your hope by admitting i am an idiot as claimed by you.
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    ජය වේවා, සැර දේවා.... ජය ජය උතුමාණනි...!!!

    #‍රැල්ලටපුකදෙමු
     
    Last edited:
    • Haha
    Reactions: shenat

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඉතින් හරිනේ මැති ඇමතිලට තියා සාමන්‍යෙ මිනිසුන්ටවත් ගන්න බැරි කරානේ දැන් වහනයක් තිවිල් එකත් ලක්ෂ 8-10 කියනවා :rofl:
     
    • Haha
    Reactions: shenat

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේක සෑහෙන්න Viral වෙනව. මම මේ බලන් ඉන්නෙ ගෝඨා මේකට මීඩියා කන්ෆ් එකක් දෙනකන් ආතල් එකක් ගන්න :P
     
    • Haha
    Reactions: shenat

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    IMG-20210612-WA0116.jpg
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    Why you are jumping from earth to sky on issue which has never happened. I am dead sure this import will not happen until 3 years completed. Can you tell who is your hope by admitting i am an idiot as claimed by you.
    Whats the point of talking about this once this has happened.

    When someone places and order and doesn't do anything to cancel it then what do you think will happen?

    Watch this
     
    mohamedhanas

    Active member
  • Dec 24, 2008
    223
    91
    28
    Whats the point of talking about this once this has happened.

    When someone places and order and doesn't do anything to cancel it then what do you think will happen?

    Watch this

    The important thing you have missed here cabinet approval is not given and LC is cancelled too. Who says LC cannot be cancelled and bank will be blacklisted. Let me know when Bank gets blacklisted or vehicles arrive in country.
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    The important thing you have missed here cabinet approval is not given and LC is cancelled too. Who says LC cannot be cancelled and bank will be blacklisted. Let me know when Bank gets blacklisted or vehicles arrive in country.
    Did you even watch that video?
    I didn't say this. Minister Keheliya is the one who says there is a complication in cancelling LC anfd BoC might get blacklisted if we do so.

    Anyways there is no point talking and explaining to someone who pretends to don't understand :)

    I'll bump the thread when this happens and we can regret together 🤪
     
    • Like
    Reactions: mohamedhanas