වාහන ගෙන්වයි

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    ඕකෙන් වෙන්නේ ආයේම මෙහෙ සල්ලි ටික එහෙ එකෙක්ට යවන එක
    හික්ස්

    එලිපිට නොවි යටින් වෙන්නේ ඕක
    එහෙමත් නැත්තම් විදේශ ශ්‍රමිකයන්ගේන් කෙලින්ම ලංකාවට එන්ඩ තිබ්බ සල්ලි ටික ජපානෙට යැවෙන එක.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    අදයාපනය / බෙහෙත් නොමිලේ දෙන රටවල් වල ඕවා ප්‍රායෝගික නෑ බන්..ලොකූ ටෝක් දුන්නට ඔය වගේ දෙයක් තේරුම් ගන්න මොලේ නෑ මුන්ට..ඔක්කොම නිකන් දීලා තව අඩුවට වාහනත් දීපන්කෝ:lol::lol:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේක නම් කොහොමද දන්නෙ නෑ.මල්ලි ජපන් ඉන්නෙ.ඌ නම් කිව්ව බට්ට වෑන් එකක් ලංකාවෙ සල්ලි වලින් ලක්ශ එකහමාරකට වගෙ හොද එකක් ගන්න පුලුවන් කියල..
    දුරපලාත් වලට විතරයි වාහන හොදයි කව්වෙ.ටෝකියො වලට නම් වාහන ඕනෙ නෑ කිව්වා මෙට්‍රෝ ටැක්සි එහෙම තියන නිසා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    අදයාපනය / බෙහෙත් නොමිලේ දෙන රටවල් වල ඕවා ප්‍රායෝගික නෑ බන්..ලොකූ ටෝක් දුන්නට ඔය වගේ දෙයක් තේරුම් ගන්න මොලේ නෑ මුන්ට..ඔක්කොම නිකන් දීලා තව අඩුවට වාහනත් දීපන්කෝ:lol::lol:

    nikan dena tika nawatthala apita wahana ganna katha karaganna bari weida oyage sir ta kiyala?

    poddak balannako
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    nikan dena tika nawatthala apita wahana ganna katha karaganna bari weida oyage sir ta kiyala?

    poddak balannako
    ඇයි ස විතරද ඕවා නිකන් දුන්නේ? දන්න දවසේ ඉදන් ඕවා නිකන් තමා හම්බුනේ.. නිකන් දෙන එකේ ප්‍රයෝජනක් අරන් හම්බ කරලා ඕන එකෙක්ට ඕන වාහනයක් ගන්න පුලුවන්😂😂
     
    • Like
    Reactions: icepack

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    තවත් පිම්බෙන්න හදන ඩයල් එකක් මොකක් හරි යටි අරමුණක් ඇතුව. මේ වගේ ඒවා කලොත් කවුරුත් ලංකාවට සල්ලි එවන්නෙ නෑ. විදේශ විනිමය කියලා. සේරමලා වෙන ක්‍රම වලින් ජපානෙට හෝ වෙන රටවල් වලට සල්ලි යවයි වාහනයක් දාගනියි ඒ සල්ලි වලින්. ඒ කරලා ඩියුටි එකත් ගෙවන්න විතරක් ලංකාවට සල්ලි එවයි. බ්ලැක් මනි කරන උන්ගෙ මල්ල කරේ. හොඳම අදහසක්. මෙහෙන් භාණ්ඩ එහෙම එක්ස්පෝට් කරන අය ලංකාවට ඒ සල්ලි ගෙන්නගන්නෙ නෑ. කෙලින්ම ජපානෙට යැව්වා, ඒකට වාහන දාගත්තා. ෂෝක් නේ..
     
    • Like
    Reactions: windows_ubuntu

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    ප්‍රායෝගික නෑ... මෙහෙන් සල්ලි යාලුවට යවලා ආපහු එවයි යාලුවා වාහනේ එවනවා වගේ :lol:

    then no any dollar income.. only a dollar outflow(lc value)
     
    • Like
    Reactions: icepack

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඇයි ස විතරද ඕවා නිකන් දුන්නේ? දන්න දවසේ ඉදන් ඕවා නිකන් තමා හම්බුනේ.. නිකන් දෙන එකේ ප්‍රයෝජනක් අරන් හම්බ කරලා ඕන එකෙක්ට ඕන වාහනයක් ගන්න පුලුවන්😂😂

    :lol: api nam nikan aragenath naa..mahansi wela job karalath me ganna widihakuth na..koheda apita nane mehema wahallu hooray danna..hitiyanam apitath nikan idala waahana hambenawa :rofl:

    thamath kade yana un minissu wenna ba lol, awulk na
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මෙහෙමත් නරක නැහැ නේද ?

    ප්‍රශ්නේ තියෙන්නේ අපේ එවුන් LKR බැල්ක් මාර්කට් USD කරලා රට යවලා වහනේ ගෙන්න ගන්න එකනේ. මෙහෙම කරන්න බැරිද?
    අපි හිතමු වහනේ 1000USD කියලා. වාහනේ එවන එකාට කියනවා වහනේ එවලා release කරන්න කලින් වහනේ value එකයි tax එකයි දෙකම government එකට USD deposit එකක් කරන්න කියලා. ( 1000USD cost +500 USD Tax) පස්සේ government එකෙන් වහනේ ගෙන්වන එකාගේ හෝ නම් කරන කෙනෙක්ගේ account එකට LKR වලින් වහනේ ගාන දෙනවා. එතකොට government එකට 1500USD එනවා. වැඩේ ගොඩ නේ
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    LKR වලින් ගෙවලා කොහෙන්ද බන් වාහන ගේන්න පුළුවන්. එහෙම තැනක් හම්බුනොත් අටපට්ටමට කියපන් :lol:
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    LKR වලින් ගෙවලා කොහෙන්ද බන් වාහන ගේන්න පුළුවන්. එහෙම තැනක් හම්බුනොත් අටපට්ටමට කියපන් :lol:
    අයේ කියවපන් බුරුවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    Mu kiyana eka methana comment karapu godak un terum aran na wage.

    අපි හිතමු වහනේ 1000USD කියලා. වාහනේ එවන එකාට කියනවා වහනේ එවලා release කරන්න කලින් වහනේ value එකයි tax එකයි දෙකම government එකට USD deposit එකක් කරන්න කියලා. ( 1000USD cost +500 USD Tax) පස්සේ government එකෙන් වහනේ ගෙන්වන එකාගේ හෝ නම් කරන කෙනෙක්ගේ account එකට LKR වලින් වහනේ ගාන දෙනවා. එතකොට government එකට 1500USD එනවා. වැඩේ ගොඩ නේ

    Mu kiyanne ohoma karanna tamai.
    ------ Post added on Jul 27, 2021 at 6:30 AM