වාහන ගෙන්වීමට ලැබුණු සහනය මෙන්න

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    Pissuda lanakawen salli undiyal karala yawala ehe hamba kara wage ewai lankatawa. Sale walin thama issellama wahana ewanne ohoma.
    Ow ඕකෙන් වෙන්නේ බ්ලැක් මාර්කට් එකක් හැදෙයි යෙන් වලට පට්ට ගානට... ඒ අස්සේ ඔෆීෂියල් ආපු සල්ලිත් යයි උන්දියෙල් අස්සට...
    පොල් ගැසට්, පොර ගැසට් තමා ඕකටත්....

    සිරාවටම උන්ඩියල් කියන්නෙ මොකක්ද කියලා කියපන්කො. මම කාලයක් තිස්සේ ඕක හොයන්නෙ.
    ------ Post added on Aug 4, 2021 at 9:47 PM
    https://elakiri.com/threads/උන්දියල්-ක්‍රමය.1998194/
    ------ Post added on Aug 4, 2021 at 10:20 PM
     
    JananRush

    Well-known member
  • May 17, 2006
    1,798
    220
    63
    Nittambuwa
    www.facebook.com
    පොඩි ගැම්මක් ආවා වහන ගේන්න පොටක් සෙට් වෙයි වගේ කීවම..... මමත් මේ එකක් ගන්න බල බලා ඉන්නේ අප්පා,,,
     
    • Love
    Reactions: Avatar998

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මට හිතෙන්නේ මේකෙන් හොඳකට වැඩිය නරකක් වෙන්නේ, නීති විරෝධී උන්ඩියල් ක්‍රමයට අතහිත දීමක් තමා මේ. කලිනුත් මේ වගේ සෙල්ලමක් කළා, රෙජිස්ටර්ඩ් වාහන කියල බ්‍රෑන්ඩ්නිව් ඒවා රෙජිස්ටර් කරලා වටිනාකම අඩුවෙන් දාල ගෙන්නලා. අඩු මුදල යැව්වේ උන්ඩියල් ක්‍රමයට. එකෙන් වුනේ සත්‍ය වශයෙන්ම රට ට ලැබෙන බදු ආදායම අහිමි වීම. කළු සල්ලි ව්‍යාපාර ශක්තිමත් කිරීමක්. අන්තිමේ විස සර්ප පැටියෙක් අරන් හදාගත්තා වගේ වෙයි.
     
    • Like
    Reactions: Avatar998

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මුන්ට නම් සරලම ආර්ථික විද්‍යාව වත් තේරෙන්නේ නෑ. ඕක කරොත් පට්ටම බ්ලැක් මාකට් එකක් හැදෙනවා විදේශ මුදල් වලට. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Avatar998

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,621
    2,131
    113
    මුන්ට නම් සරලම ආර්ථික විද්‍යාව වත් තේරෙන්නේ නෑ. ඕක කරොත් පට්ටම බ්ලැක් මාකට් එකක් හැදෙනවා විදේශ මුදල් වලට. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    kohoma hari kamak na,duppath ekatath vehicle ekak ganna puluwan widihak set wunoth athi.
     
    • Love
    Reactions: Avatar998

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,917
    5,087
    113
    Pandora
    මට හිතෙන්නේ මේකෙන් හොඳකට වැඩිය නරකක් වෙන්නේ, නීති විරෝධී උන්ඩියල් ක්‍රමයට අතහිත දීමක් තමා මේ. කලිනුත් මේ වගේ සෙල්ලමක් කළා, රෙජිස්ටර්ඩ් වාහන කියල බ්‍රෑන්ඩ්නිව් ඒවා රෙජිස්ටර් කරලා වටිනාකම අඩුවෙන් දාල ගෙන්නලා. අඩු මුදල යැව්වේ උන්ඩියල් ක්‍රමයට. එකෙන් වුනේ සත්‍ය වශයෙන්ම රට ට ලැබෙන බදු ආදායම අහිමි වීම. කළු සල්ලි ව්‍යාපාර ශක්තිමත් කිරීමක්. අන්තිමේ විස සර්ප පැටියෙක් අරන් හදාගත්තා වගේ වෙයි.
    මුන්ට නම් සරලම ආර්ථික විද්‍යාව වත් තේරෙන්නේ නෑ. ඕක කරොත් පට්ටම බ්ලැක් මාකට් එකක් හැදෙනවා විදේශ මුදල් වලට. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    කොහොම හරි මේ බලු ගණන් අඩුවෙනවනම් එච්චරයි :yes:

    kohoma hari kamak na,duppath ekatath vehicle ekak ganna puluwan widihak set wunoth athi.
    :yes: