Ow ඕකෙන් වෙන්නේ බ්ලැක් මාර්කට් එකක් හැදෙයි යෙන් වලට පට්ට ගානට... ඒ අස්සේ ඔෆීෂියල් ආපු සල්ලිත් යයි උන්දියෙල් අස්සට...Pissuda lanakawen salli undiyal karala yawala ehe hamba kara wage ewai lankatawa. Sale walin thama issellama wahana ewanne ohoma.
පොල් ගැසට්, පොර ගැසට් තමා ඕකටත්....
https://elakiri.com/threads/උන්දියල්-ක්රමය.1998194/
සිරාවටම උන්ඩියල් කියන්නෙ මොකක්ද කියලා කියපන්කො. මම කාලයක් තිස්සේ ඕක හොයන්නෙ.
------ Post added on Aug 4, 2021 at 9:47 PM
------ Post added on Aug 4, 2021 at 10:20 PM
