වාහන ගෙන්වීම ගැන අවසාන තීරණයක් නෑ

Max_r

Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    සිලින්ඩර් බයියොන්ට ඕනෙ විදියට කරන එකක් නැ ඉතිං.... 🤭 🤭 🤭
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    ජෙපි ඩෝබි සෙට් එකට ඕන විදියට වැඩේ කලොත් ඇති. නැත්නම් ඕකත් හෝදන්න එපැයි :ROFLMAO: 🤌
    නැතුව, .... උන් තමයී, ඉස්සර උබලා 🤣🤣
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,613
    17,795
    113
    1295375162_car-in-reverse-moonwalk.gif
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Koheda kiyahan ehema ekk imf eken kiyala tinne owa sinhalunge boru katha bn , puluwan nan source ekk pennahan vehicle import kale nathnan imf eka ain wenawa kiyala kohehari thiyanawanan?
    උන් එක එක අයිටම් එකෙන් අයිටම් එකට කියන්නේ නෑ තහනම් අයින් කරන්න කියලා... උන්ගේ මුල ඉදලා තිබ්බ ඉල්ලීමක් තමයි ඔක්කොම ආනයන තහනම් ඉවත් කරන්න කියලා... ඒකට වාහනත් ඇතුලත්...

    මම හිතන්නෙ නෑ ඕක තව ටික කාලයක් තිබුනා කියලා IMFදාලා යයි කියලා... එ කොහොම උනත් උන්ගේ fundamentals වල තියන දෙයක් තමයි free trade...

    https://english.news.cn/20240616/ad...5, Sri Lanka will,crisis faced by the country.

    මේ ගිය ජූනි වල කියපු එකක්... අනුර ආවා කියල වෙනස් වෙන්නෙ නෑ... IMF එක්ක කතා කරගත්ත ඒවා තමයි කරන්නේ...
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,582
    5,478
    113
    ලොකු වෙනසක් නැති වෙයි... මේ වගේ වෙයි කියලා මට හිතෙන්නෙ...


    Ekaparata okkotama genna dunnoth ,ape ayyala okkoma genna patan gannawa
     
    • Like
    Reactions: NRTG

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Ekaparata okkotama genna dunnoth ,ape ayyala okkoma genna patan gannawa
    උබ ඔය විඩියො එක බැලුවද?? එහෙම වෙන්නේ නැති වෙන්න හේතුව පැහැදිලි කරනවා...
     
    • Like
    Reactions: NRTG