මම දන්න කීප දෙනෙක් මීට මාසෙකට කලින් ඒ අයගෙ කාර් විකිණුවා තව මාස කීපයකින් ආනයන තහනම අයින් කරාම ගන්න හිතාගෙන. ඒ අය කිව්වේ වාහන සේල් කාරයෝ ආණ්ඩුවට සපෝට්, අනිත් එක ආණ්ඩුවට කාර් සේල් ඉන්ඩස්ට්‍රි එකේ යැපෙන්නො ගැනත් හිතන්න වෙනව කියල..
මට දැන් ඒ අය ගැන දුකයි. වාහනයක් නැතුව කොරෝනා අස්සෙ පොදු ප්‍රවාහන සේවා තමයි පාවිච්චි කරන්න වෙන්නේ.
මට දැන් ඒ අය ගැන දුකයි. වාහනයක් නැතුව කොරෝනා අස්සෙ පොදු ප්‍රවාහන සේවා තමයි පාවිච්චි කරන්න වෙන්නේ.