2022කේ මැද වෙනකම් වාහන ගේන්න බැහැ කියන්නෙ ඇත්තද ?
Ptemio 2007 8m![]()
2022 wenakan inne na next year mada wage genai wahana eth limit karai natham USD eka 200+ wenawa.

දෙන්නෙක් පාරට wrong side දාන්න ගිහින් පිටිපස්සෙන් වද්දනව. වමට කපල අමාරුවෙන් බෙර ගත්තේ. 
කලින් හු .... වද්දල Fernder & Rack අලුතින් දාලා මාසයයි
තාත්ත ඉස්සරහ සුද්ද සිංහල වචන ගොඩක් පිටඋන ජිවිතේ පලවෙනි පාරට. ඔය තියෙන වාහන ආදරෙන් රැක බලාගනිල්ල. තව ගෙදර ගැරී මියෝ සෙට් එකක් ඉන්නවා ඔකොම අල්ලා ගාවට යවන්න ඕනේ

එච්චර ඉක්මනින් ගේන්න දෙයි කියලා මන් හිතන්නෙ නැහැ දුන්නත් දෙන්නේ බස් හා ලොරි ඉඩම් වාහන වගේ ඒවා
කාර් ජීප් වෑන් කැබ් වගේ ඒවා ගෙන්නන එක අඞර්ය්මත් කරන්න ටැක්ස් ගහයි අම්බානක එතකොට මේ මිලවල්ම තමා වෙන්නේ
හොදම දේ වාහන ගන්නවා නම් මේ වෙලේ, යාරිස් බෙල්ටා vios වගේ එකක් ගන්න එක. ලොකු පාඩුවක් වෙන්නේ නැ. අනික් හැම එකක්ම ලක්ෂ 10න් උඩ ගන්න කියන්නේ