අද ෂෙඩ් එකට ගියපු අය ඉන්නවද ? QR අහනවද ?

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,603
    125,057
    113
    දෙහිවල
    කෙස් මචං 😓 දිගු පෝලිං
    කුසට සාගිනි
    හදට සෝගිනි
    ඉනට වැරහැලි
    කැබලි එල්ලා
    සතුට සාමය අයිමි කරලූ
    අඳුර දිනු කාලය ගිහිල්ලා
    නොසිට මැ.රි මැ.රි
    සතුරු පායට වකුටු වී අතපය හකුල්ලා
    නැගිටපල්ලා නැගිටපල්ලා
    නුඔලගේ QR එක ගනිල්ලා 🤭
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    උදේ Shell ෂෙඩ් එකකින් ගැහුවා ඕනෙ නැහැ කිවුවා. 40හෙ කෑන් දෙකකටත් ගැහුවා. උටත් 2000ක් දුන්නා. අපායට ගියත් උදෙන්ම යන්න ඕනෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,567
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    @shenat කෝ උබ දැක්කෙම නැ අනික් උන් මෙහෙ දමාගෙන රෙදි අපුල්ලනව. උබ අයිස් පාර ගහනවද

    ඕස්ට්‍රේලියන් ඉතිහාසෙ වැඩිම මිලට තෙල් ගහලා දවස් තුනක Trip එකක් ගිහින් ආවෙ. අපි උබල වගේ ෆුල් ටයිම් ඩෝබිකං කරන්නෙ නෑනෙ. 🤌🏼

    මේ තෙල් මිල වැඩිවෙන විදියට ලංකාව වගේ හුණ්ඩු ආර්ථිකේක තෙල් මිල ඔහොම තියාගෙන ඉන්න එකට උබල හරිනං අනුරලාට වඳින්න ඕන. බංකොළොත් පොන්ස්ලයි, හොරුයි හිටියනං අබ සරණයි. 😐
     
    • Haha
    Reactions: chami2015

    monson

    Well-known member
  • May 7, 2007
    25,629
    28,625
    113
    වැඩ බැරි පච කයිවාරු අනුරගේ quota ත් වැරදි වගේ 😍
    fSXcogZ.png
     
    • Haha
    Reactions: KDH

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,392
    100,310
    113
    ඕස්ට්‍රේලියන් ඉතිහාසෙ වැඩිම මිලට තෙල් ගහලා දවස් තුනක Trip එකක් ගිහින් ආවෙ. අපි උබල වගේ ෆුල් ටයිම් ඩෝබිකං කරන්නෙ නෑනෙ. 🤌🏼

    මේ තෙල් මිල වැඩිවෙන විදියට ලංකාව වගේ හුණ්ඩු ආර්ථිකේක තෙල් මිල ඔහොම තියාගෙන ඉන්න එකට උබල හරිනං අනුරලාට වඳින්න ඕන. බංකොළොත් පොන්ස්ලයි, හොරුයි හිටියනං අබ සරණයි. 😐
    හා හා පම්පෝරිය ඇති. ඕන් රෙදි ලොට් ටික තියෙනව හෝදපන්

    අපිටත් එක්ක උබල වැදල හෝදල දෙන ටික මදෑ. අපිත් හෝදන්න ගියොත් සුදු වෙලා යයි මනුස්සය
     
    • Haha
    Reactions: KDH

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    917
    1,077
    93
    @shenat කෝ උබ දැක්කෙම නැ අනික් උන් මෙහෙ දමාගෙන රෙදි අපුල්ලනව. උබ අයිස් පාර ගහනවද
    ටිකක් ඉන්න. වැස්ස හින්දා රෙදි වේලෙන්න වෙලා යනවා