වාහන ගේන්න බැහැ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වාහන ගෙන්න දෙයි.හැබැයි ලංකාවේ එකලස් කරපු වාහන වලට ටැක්ස් ගොඩක් අඩු වෙයි. ජපන් ඒවාට පට්ට වැඩි වෙයි
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    2022 wenakan inne na next year mada wage genai wahana eth limit karai natham USD eka 200+ wenawa.

    එච්චර ඉක්මනින් ගේන්න දෙයි කියලා මන් හිතන්නෙ නැහැ දුන්නත් දෙන්නේ බස් හා ලොරි ඉඩම් වාහන වගේ ඒවා
    කාර් ජීප් වෑන් කැබ් වගේ ඒවා ගෙන්නන එක අඞර්‍ය්මත් කරන්න ටැක්ස් ගහයි අම්බානක එතකොට මේ මිලවල්ම තමා වෙන්නේ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොදම දේ වාහන ගන්නවා නම් මේ වෙලේ, යාරිස් බෙල්ටා vios වගේ එකක් ගන්න එක. ලොකු පාඩුවක් වෙන්නේ නැ. අනික් හැම එකක්ම ලක්ෂ 10න් උඩ ගන්න කියන්නේ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    “වාහන පෙන්න බෑ” වගේ දැක්කේ එකපාරට. 😂

    එහෙම එවුනුත් ගොඩක් ඉන්නවා ලංකාවේ. මුන් පාරේ යන්නේ මල අතේ තියාගෙන. @nicjosh83 එහෙම එකෙක්.
     
    • Haha
    Reactions: Error365!

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    වාහන කවදා හරි ගේන්න දෙයි කියලා හිතුවේ කොරොනා රෑල්ල එන්න කලින්. දෑන් ඉතින් පුතෝ මූලිකම දේ පණ බේර ගන්න එක. වාහන නම් 2021 ෂුවර් එකටම ගේන්න දෙන එකක් නෑ
     
    • Like
    Reactions: shenat

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අද කැරි ස්කුටි හු.. :growl::growl: දෙන්නෙක් පාරට wrong side දාන්න ගිහින් පිටිපස්සෙන් වද්දනව. වමට කපල අමාරුවෙන් බෙර ගත්තේ. :eek::eek: කලින් හු .... වද්දල Fernder & Rack අලුතින් දාලා මාසයයි :oo: තාත්ත ඉස්සරහ සුද්ද සිංහල වචන ගොඩක් පිටඋන ජිවිතේ පලවෙනි පාරට. ඔය තියෙන වාහන ආදරෙන් රැක බලාගනිල්ල. තව ගෙදර ගැරී මියෝ සෙට් එකක් ඉන්නවා ඔකොම අල්ලා ගාවට යවන්න ඕනේ :yes: :yes:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එච්චර ඉක්මනින් ගේන්න දෙයි කියලා මන් හිතන්නෙ නැහැ දුන්නත් දෙන්නේ බස් හා ලොරි ඉඩම් වාහන වගේ ඒවා
    කාර් ජීප් වෑන් කැබ් වගේ ඒවා ගෙන්නන එක අඞර්‍ය්මත් කරන්න ටැක්ස් ගහයි අම්බානක එතකොට මේ මිලවල්ම තමා වෙන්නේ

    tax ekak gahla genna denawwa anduwata wadiyenma tax enne oken sale wala yana kathawa thamai me aurde mada genna dena eka natham un antha wenawa tax eka wadi karala dei genana.

    හොදම දේ වාහන ගන්නවා නම් මේ වෙලේ, යාරිස් බෙල්ටා vios වගේ එකක් ගන්න එක. ලොකු පාඩුවක් වෙන්නේ නැ. අනික් හැම එකක්ම ලක්ෂ 10න් උඩ ගන්න කියන්නේ

    ewath dan gana wadi hondama 15-20 athre ganna eka ewagen padu wenawanm wenne aduwen anek ewata wada oya price range eke thiyana ewage ABS airbags anek option okoma ekka thiyenne aluth ewageth ekak loku wensak na 80 gnan wala wahana wage.


    fuck me dead.
     
    • Haha
    Reactions: Rasthiyadu padanama