මම කොහේ හරි දැක්කා මේ විදිහට අවූරුදූ 10ක් වාහන ගෙන්වීම සීමා කරනවා නම් ටොයොටා එකෙන් ෆැක්ටරියක් දාන්න යනවා කියලා.
ජින් පින් ලොකු අප්පච්චිගෙන් ණයට ගත්තු ඩොලර් ටික සතියෙන් ඉවරවෙයි වාහන ගේන්න දුන්නොත්
Apayata unath kalin yanna kiyanne ekaiGiya awurudde indala hithan hitiye me ilanga janawari wahanayak gannawa kiyala. Dan ekath iwarai.
Apayata unath kalin yanna kiyanne ekai
ඕකනං මහ කරුම වාහනයක්. ළමයිනුත් පටවං පාරවල් මැද්දෙ බඩගානව ගෑවුනත් ඇති. අනිත් කරුමෙ තමයි ත්‍රීවිල් කරයො.අද කැරි ස්කුටි හු..දෙන්නෙක් පාරට wrong side දාන්න ගිහින් පිටිපස්සෙන් වද්දනව. වමට කපල අමාරුවෙන් බෙර ගත්තේ.
කලින් හු .... වද්දල Fernder & Rack අලුතින් දාලා මාසයයි
තාත්ත ඉස්සරහ සුද්ද සිංහල වචන ගොඩක් පිටඋන ජිවිතේ පලවෙනි පාරට. ඔය තියෙන වාහන ආදරෙන් රැක බලාගනිල්ල. තව ගෙදර ගැරී මියෝ සෙට් එකක් ඉන්නවා ඔකොම අල්ලා ගාවට යවන්න ඕනේ
![]()
![]()
අා බයියා ෂැපදදදදද??tax ekak gahla genna denawwa anduwata wadiyenma tax enne oken sale wala yana kathawa thamai me aurde mada genna dena eka natham un antha wenawa tax eka wadi karala dei genana.
ewath dan gana wadi hondama 15-20 athre ganna eka ewagen padu wenawanm wenne aduwen anek ewata wada oya price range eke thiyana ewage ABS airbags anek option okoma ekka thiyenne aluth ewageth ekak loku wensak na 80 gnan wala wahana wage.
fuck me dead.
අම්මේ දැක්ක .. ත්‍රීවිල් තව හොදයි . තාප්පරයකට කලින් හරි හිතා ගන්න පුළුවන් . එකට ස්කුටිඕකනං මහ කරුම වාහනයක්. ළමයිනුත් පටවං පාරවල් මැද්දෙ බඩගානව ගෑවුනත් ඇති. අනිත් කරුමෙ තමයි ත්‍රීවිල් කරයො.
උඹ මේක දැක්කද
https://elakiri.com/threads/තමන්ගෙ-පාඩුවේ-තමන්ගේ-ගමන-යන-කාන්තාව.1957474/
අා බයියා ෂැපදදදදද??![]()