වාහන ගේන්න යන්නෙ..ඇති යන්තම්

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මුහුද හත් ගව්වක් තියලා අමුඩ ගහල වැඩක් නැ . ආණ්ඩුවේ එවුන් ගැලරිය පිනවන්න ඔහේ කටට එන දෙයක් කියනවා.
    10 wenida import krnna dunna ewwath 30 wenida idala nawatttanawada bn?

    ethkota dollar rate eka dan tynwt wada adu weida
    ?