වාහන චැසිය - කරන්ට් එක
වාහනවල තියෙන සර්කිට් එකේ එක අග්‍රයක් වෙන්නෙ චැසියනෙ.. එතකොට චැසිය හරහා මේ විදියට ඉලෙක්ට්‍රෝන ගලා යාමක් සිද්ධ වෙනවද?

වාහන චැසි නැතුව අපි හිතමු පොළව මේ විදියට යොදා ගත්ත කියල. එතකොටත් පොළව හරහා පාත් එකක් හැදෙනවද? නැත්තං පොලවෙන් ඉලෙක්ට්‍රෝන දෙන එක විතරද වෙන්නෙ (පාත් එකක් හැදෙන්නෙ නැතුව)
මම අහන්නෙ චැසියෙ හරි පොළවෙ හරි අග්‍ර දෙක සම්බන්ධ වෙන පාත් එකක් හැදෙනවද? නැත්තං පොයින්ට් දෙක වෙන වෙනම ස්වාධීනව හැසිරෙනවද?
දැං ගෙදර අර්ත් වයර් එකෙන් පොළවට ධාරාවක් (ඉලෙක්ට්‍රෝන ගියා කියල) ඒක පොලවෙන් අනිත් අතට ගන්න ලයින් එකක් නෑනෙ