වාහන ජනවාරියේ ගෙන්වනවා කියා සමාගමක් ඇඩ්වාන්ස් ගනී..

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    2025 අග වන විට සාමාන්‍ය පරිදි ආනයනය කිරීමටත් අත්‍යවශ්‍ය වාහන පෙබරවාරි මාසයේ සිට ආනයනය කිරීමටත් රජය සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

    මේ අතර වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ වාහන ආනයනය කර දෙන බවට එක්තරා පෞද්ගලික සමාගමක් මේ වන විට මුදල් අත්තිකාරම් ලබා ගෙන ඇති බවයි.

    පාරිභෝගිකයන් 1,700 කගෙන් පමණ මෙම සමාගම රුපියල් ලක්ෂ ගණනින් මුදල් අත්තිකාරම් ගෙන ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.

    එම සංගමය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලිපියක් යොමු කරමින් මේ බව සදහන් කර තිබේ.

    මොකක්ද බන් company එක? පෙබරවාරි එනවකන් බලන් ඉදපු උන් පව් යකෝ 😂.උන් හිතුවද දන්නෑ රනිල්ගේ ආන්ඩුව තියෙන්නේ වාහන ගෙන්නන්න දෙයි කිය්ලා😂.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824

    john keels wenna onee byd eka saahena promoted these days. chinese gon ladi nam wadak naa gannwanm vitz ekak hari ganna onee.
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    Toyota hydrogen cars 🚗 witharai genne
    Hydrogen hadanna factory 🏭 open karanawa japan company money walin
    So fuel ⛽️ import cost na eyhakota.
    I'm dreaming ✨
    Nodakin anurayata mukuthma bane.
    Hydrogen car concept එක තාම නවත්තලා නෑ Toyota + BMW ලගදි partnership එකල් ගැහුවා R & D වලට.

    චීනේ ජරාව ගේන company එකක් තමා මම හිතන්නේ මේ.
    2025 aga anit ewa kyna eka uba athin dapu kallak neda🤣
    අදියර තුන එකපාර දෙනවනම් අදියර 3 ක් දාන්න ඇයි පකෝ? 😂
    john keels wenna onee byd eka saahena promoted these days. chinese gon ladi nam wadak naa gannwanm vitz ekak hari ganna onee.
    අහ්හ් ඔව් උන් වෙන්න ඇති චීන ජරාව ගේනවානෙ උන්.
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    na ban wahana genawa kiyala reserve karanna dala tibba Kia eka
    ඒ සල්ලි නැතුව බන්.මේකේ කියන්නේ ලක්ශ ගානක් දීලා 1700ක් order කරපු සීන් එකක්.ඒ කියන්නේ ජෝන් කීල්ස් උන්.
     
    • Like
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඒ සල්ලි නැතුව බන්.මේකේ කියන්නේ ලක්ශ ගානක් දීලා 1700ක් order කරපු සීන් එකක්.ඒ කියන්නේ ජෝන් කීල්ස් උන්.
    unge aduma ladiyat 12 million da kohedoo aa gaanata honda aqua ekak ganna puluwan 😂 😂 😂
     
    • Like
    Reactions: G Starlin

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    වැඩි වෙන්න හේතුව මොකද්ද ඩොලර් rate එක ? අලුත් බදු මොනාහරි ගහලද
    වැඩි වෙන්න හේතුවක් නෑ අලුත් ගැහුවේ නැති වුනොත්.කලින් ගානට ගන්න බෑ කොහොමත්.ඩොලර් රේට් වැඩි වෙලානේ.
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,389
    1,696
    113
    wanathamulla
    2025 අග වන විට සාමාන්‍ය පරිදි ආනයනය කිරීමටත් අත්‍යවශ්‍ය වාහන පෙබරවාරි මාසයේ සිට ආනයනය කිරීමටත් රජය සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

    මේ අතර වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ වාහන ආනයනය කර දෙන බවට එක්තරා පෞද්ගලික සමාගමක් මේ වන විට මුදල් අත්තිකාරම් ලබා ගෙන ඇති බවයි.

    පාරිභෝගිකයන් 1,700 කගෙන් පමණ මෙම සමාගම රුපියල් ලක්ෂ ගණනින් මුදල් අත්තිකාරම් ගෙන ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.

    එම සංගමය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලිපියක් යොමු කරමින් මේ බව සදහන් කර තිබේ.

    මොකක්ද බන් company එක? පෙබරවාරි එනවකන් බලන් ඉදපු උන් පව් යකෝ 😂.උන් හිතුවද දන්නෑ රනිල්ගේ ආන්ඩුව තියෙන්නේ වාහන ගෙන්නන්න දෙයි කිය්ලා😂.
    Mokakda company Eka
     
    Loweth gena lan sure na

    John keels lu.
    Byd wenna ona
    ------ Post added on Nov 30, 2024 at 3:59 PM
     
    • Like
    Reactions: G Starlin