වාහන ජනවාරියේ ගෙන්වනවා කියා සමාගමක් ඇඩ්වාන්ස් ගනී..

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    වැඩි වෙන්න හේතුවක් නෑ අලුත් ගැහුවේ නැති වුනොත්.කලින් ගානට ගන්න බෑ කොහොමත්.ඩොලර් රේට් වැඩි වෙලානේ.
    ඩොලර් රෙට් එක වැඩි වෙන එක නම් අවුල්ක් නැහැ.ඔක්කොම ගෙන්නන් වුන් කතා වෙලා හිතුනු හිතුනු ගණන් වලට මාෆියා එකක් දාගන්න හිතුනොත් තමයි කෙස් වෙන්නේ.
     
    • Like
    Reactions: G Starlin

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,122
    22,217
    113
    ගම මහනුවරයි
    hq720.jpg
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    BYD, keels එකේ Own forex තියෙනවා.
    එහෙම ගෙන්නන්න බෑ අවසර දෙන්නේ නැත්නම් එහෙනම් හුත්තෝ මෙච්චර කල් වාහන ගෙන්නන්න එපැයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ

    පවු බං අපි මාලිමාවට කියපු ජෙබයියන් ට විනාඩියක නිහඬතාවය ක් 🤣🤣

    @Kumbhakarna22 මේ බලපං කරුම ආණ්ඩුව නිසා මිනිස්සු විදින දුක 🤮
     
    • Haha
    Reactions: G Starlin

    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    2025 අග වන විට සාමාන්‍ය පරිදි ආනයනය කිරීමටත් අත්‍යවශ්‍ය වාහන පෙබරවාරි මාසයේ සිට ආනයනය කිරීමටත් රජය සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

    මේ අතර වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ වාහන ආනයනය කර දෙන බවට එක්තරා පෞද්ගලික සමාගමක් මේ වන විට මුදල් අත්තිකාරම් ලබා ගෙන ඇති බවයි.

    පාරිභෝගිකයන් 1,700 කගෙන් පමණ මෙම සමාගම රුපියල් ලක්ෂ ගණනින් මුදල් අත්තිකාරම් ගෙන ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.

    එම සංගමය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලිපියක් යොමු කරමින් මේ බව සදහන් කර තිබේ.

    මොකක්ද බන් company එක? පෙබරවාරි එනවකන් බලන් ඉදපු උන් පව් යකෝ 😂.උන් හිතුවද දන්නෑ රනිල්ගේ ආන්ඩුව තියෙන්නේ වාහන ගෙන්නන්න දෙයි කිය්ලා😂.
    United motors
    Kia motors
     
    • Haha
    Reactions: G Starlin

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    United motors
    Kia motors
    Stupid people should not have money. So I support that asshole company
    John keels

    man dekka ban Hyundai ehema brandnew ewa lorry wala giniyanawa lagadi.kohoma ena ewada manda
    EV.ඔය brand එම්බසි වලිම් ගෙන්නන්නේ නෑ.

    Prado නම් සෙට් එකක් ගෙනල්ලා තිබ්බා embassy.


     
    Last edited:

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    BYD gana wenna athi kiyanne. KIA ekenuth pre-order gannawa neda?
    ඔව් byd.මිනිස්සු ඇන්දුවා වාහන ගෙන්නනවා කියලා.වාහනයක් ඉක්මනට ගන්න ඕන උන් ටික දැම්මා ඕර්ඩර චයිනීස් එකක් ගන්න තියා හිතුවෙවට්ග් නැති වුන්...
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    danata wadima pre-orders tiyenne BYD (JK) anika hugak kal idan advance ganne 2025 import karanna denawa kiala mtath kiyuwe advance karanna 2025 may ekedi ganna puluwan kiala. anik ayage mechchara pre-orders nah tama orders gannawa KIA, Hyundai ehema
     
    • Haha
    Reactions: G Starlin

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    Do you remember the Wagon-R mania? Most of those new car users used government wage increments to pay their vehicle leasing installments. The very same, very large demand will create a huge outflow of the dollar reserves. So this time I think the government will use several control methods. That means even if you have money, you must prove that you want a vehicle or something like that. I'm expect that there will be some great hali from Jeppo launderers. :rofl:
     
    • Like
    Reactions: G Starlin