ඩොලර් රෙට් එක වැඩි වෙන එක නම් අවුල්ක් නැහැ.ඔක්කොම ගෙන්නන් වුන් කතා වෙලා හිතුනු හිතුනු ගණන් වලට මාෆියා එකක් දාගන්න හිතුනොත් තමයි කෙස් වෙන්නේ.වැඩි වෙන්න හේතුවක් නෑ අලුත් ගැහුවේ නැති වුනොත්.කලින් ගානට ගන්න බෑ කොහොමත්.ඩොලර් රේට් වැඩි වෙලානේ.
ඩොලර් රෙට් එක වැඩි වෙන එක නම් අවුල්ක් නැහැ.ඔක්කොම ගෙන්නන් වුන් කතා වෙලා හිතුනු හිතුනු ගණන් වලට මාෆියා එකක් දාගන්න හිතුනොත් තමයි කෙස් වෙන්නේ.වැඩි වෙන්න හේතුවක් නෑ අලුත් ගැහුවේ නැති වුනොත්.කලින් ගානට ගන්න බෑ කොහොමත්.ඩොලර් රේට් වැඩි වෙලානේ.
එහෙම ගෙන්නන්න බෑ අවසර දෙන්නේ නැත්නම් එහෙනම් හුත්තෝ මෙච්චර කල් වාහන ගෙන්නන්න එපැයි.BYD, keels එකේ Own forex තියෙනවා.
United motors2025 අග වන විට සාමාන්‍ය පරිදි ආනයනය කිරීමටත් අත්‍යවශ්‍ය වාහන පෙබරවාරි මාසයේ සිට ආනයනය කිරීමටත් රජය සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.
මේ අතර වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ වාහන ආනයනය කර දෙන බවට එක්තරා පෞද්ගලික සමාගමක් මේ වන විට මුදල් අත්තිකාරම් ලබා ගෙන ඇති බවයි.
පාරිභෝගිකයන් 1,700 කගෙන් පමණ මෙම සමාගම රුපියල් ලක්ෂ ගණනින් මුදල් අත්තිකාරම් ගෙන ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.
එම සංගමය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලිපියක් යොමු කරමින් මේ බව සදහන් කර තිබේ.
මොකක්ද බන් company එක? පෙබරවාරි එනවකන් බලන් ඉදපු උන් පව් යකෝ.උන් හිතුවද දන්නෑ රනිල්ගේ ආන්ඩුව තියෙන්නේ වාහන ගෙන්නන්න දෙයි කිය්ලා
.
United motors
Kia motors
John keelsStupid people should not have money. So I support that asshole company
EV.ඔය brand එම්බසි වලිම් ගෙන්නන්නේ නෑ.man dekka ban Hyundai ehema brandnew ewa lorry wala giniyanawa lagadi.kohoma ena ewada manda
ඔව් byd.මිනිස්සු ඇන්දුවා වාහන ගෙන්නනවා කියලා.වාහනයක් ඉක්මනට ගන්න ඕන උන් ටික දැම්මා ඕර්ඩර චයිනීස් එකක් ගන්න තියා හිතුවෙවට්ග් නැති වුන්...BYD gana wenna athi kiyanne. KIA ekenuth pre-order gannawa neda?
