John keels.
ඇයි උන්ට විතරක් වාහන ගේන්න දෙන්න උන් කවුද? රජයේ කිසි ආයතනයක් දැනුවත් කරලා නෙමේ තමන්ගේ කැමැත්තට තමා pre orders දැම්මේ උන්.උන් කැමැත්තට කරන ඒවට රජයෙන් අවසර දෙන්නේ නෑ.Kohomath order karapu unta vehicle tika dei
ඔව් ඉතින් වෙන කව්රුවත් pre orders දාන්න ගෑවේ නෑනේ.. මුන් හරියට ගේන දවසවත් දන්නේ නැතුව දාන්න කිව්වේ ජනවාරි ගේනවා ගගාdanata wadima pre-orders tiyenne BYD (JK) anika hugak kal idan advance ganne 2025 import karanna denawa kiala mtath kiyuwe advance karanna 2025 may ekedi ganna puluwan kiala. anik ayage mechchara pre-orders nah tama orders gannawa KIA, Hyundai ehema
John keels bn.Dimo