වාහන ටයර් ගැටලුවක්.

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන්ල කාර් වලට දානවා නේද ගොඩක් හීනී ටයර් ජාතියක්. එවලට මොනවද ක්යන නම්.. සාමාන්ය ටයර් වගේ නෙමෙයි. රිම් එකයි ටයර් එකයි අතර අගලයි දෙකයි පරතරය. මොනවද ඒ ටයර්..

    LOW PROFILE.

    දානවනම් වාහනේ බර බලලා TYRE දාපන් . නැත්නම් අශ්වයාගේ පිටේ යනවා වගේ .