වාහන ටැක්ස් 2018

dlgmu537

Active member
  • May 23, 2011
    423
    31
    28
    වාහන ටැක්ස් එක මේ පාර budget එකෙන් අඩු වෙයිද ? නැත්තම් මෙහෙමම තියෙයිද ? වැඩි වෙයිද ? :rolleyes: කට්ටිය මොකද මේ ගැන හිතෙන්නේ . වාහනයක් ගන්න බැලුවේ . එත් සමහරු කියනවා අඩු වෙයි දැන්ම ගන්න එපා කියලා. එත් කාටවත් sure එකක් නැහැ මේ ගැන . තවත් වැඩි වෙන්න පුළුවන් . Loan එකකුත් දැම්මා බන් :(. උබලා මේ වගේ තත්වයක හිටියොත් මොකද කරන්නේ ? ගන්නවද ? නැද්ද ?
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    permit walata tax reduce krpu nisa gasoline car mostly non hybrids ganan wadi wei bn...hybrid and electric cars tikak withara adu krai....prius & xtrail wala nm tax aduwenda ma one bn attama unfair tax ekk tynne
     
    Last edited: