වාහන ටැක්ස් එක මේ පාර budget එකෙන් අඩු වෙයිද ? නැත්තම් මෙහෙමම තියෙයිද ? වැඩි වෙයිද ?
කට්ටිය මොකද මේ ගැන හිතෙන්නේ . වාහනයක් ගන්න බැලුවේ . එත් සමහරු කියනවා අඩු වෙයි දැන්ම ගන්න එපා කියලා. එත් කාටවත් sure එකක් නැහැ මේ ගැන . තවත් වැඩි වෙන්න පුළුවන් . Loan එකකුත් දැම්මා බන්
. උබලා මේ වගේ තත්වයක හිටියොත් මොකද කරන්නේ ? ගන්නවද ? නැද්ද ?