වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    පොර ඩ්‍රයිව් ග්‍රීන් එකේ :D TDI110 ඕක කියන දවසේ ඔය රිපෝට් එකේ මම තව ඩීටේල්ස් හයිඩ් කරන්නේ නැතුව තිබ්බා. පස්සේ ඒවා හයිඩ් කලේ. මම හිතන්නේ ඒ ඩීටේල්ස් බලලා වෙන්න ඕනේ දැන ගන්නේ.

    ඒක මිසක් :D
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :shocked::shocked::shocked::shocked:

    Ara side eke thyna number ekenda owa hoya gaththe?


    :D:D:D............. salli gevvama dena Invoice ekee "Recipt Number" eka emision test report ekee uda wam patte kelavaree print wenava eke atule oya okkoma dewal numbers walin tiyanava...
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    උඹේ කමෙන්ට් සෑහෙන්න වටිනවා මචං. උඹනේ ඉතිං වෘතිය දැනුම තියන කෙනා. :D
    :D උඹ කලින් කමෙන්ට් කරා. ගොඩක් කල්නේ ඒකයි උඹට මතක නැත්තේ ;) ඇයි මගෙන් මෙහෙම ඇහුවේ උඹනේ :rofl:


    :P:P

    Mr.Tom 49
    TDI110 24 :P
    harindugamlath 19
    Lakshan-Seram 16
    Hyaenidae 16
    HML 6
    dmtx 4

    දිගටම සෙට් වෙයං මචං. :D


    happeee ouunee ban... mata amataka welaaa.... ela elaaa

    Umbata jaya weeevaaa...!!!
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    happeee ouunee ban... mata amataka welaaa.... ela elaaa

    Umbata jaya weeevaaa...!!!

    2015 වේ 4 වෙනි මාසේනේ මචං. ඉතිං සෑහෙන්න කල්නේ, අමතක වෙනවා :D:D
    ත්‍රෙඩ් එකට උඹේ දායකත්වය සෑහෙන්න වටිනවා මචං ජය වේවා.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83

    2015 වේ 4 වෙනි මාසේනේ මචං. ඉතිං සෑහෙන්න කල්නේ, අමතක වෙනවා :D:D
    ත්‍රෙඩ් එකට උඹේ දායකත්වය සෑහෙන්න වටිනවා මචං ජය වේවා.


    :):):):):)...
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මොකෝ හිතන්නේ? 1986 DX wagon :):)

    15ridsg.jpg
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ලම්ඩා අගය OR කියල තියෙන්නෙ මොකක්ද?
    Lean burn වෙනවද ඔය 2500RPM එකේදී?


    vxhXKMk.png

    2500 RPM එකේදි lean තමයි යන්නෙ නේද

    OR කියන්නෙ over the range වගේ මොකක් හරිද දන්නෙ නෑ. :baffled:
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මගේ Idle, 2500RPM දෙකේදීම 1.12 (16.5:1 AFR)
    හේතුව මොකක් වෙන්න පුළුවන්ද


    vxhXKMk.png

    මේකෙ අයිඩල් එකේදි වැඩිපුර පෙට්‍රල් පිච්චෙනවා මට හිතෙන්නේ. ඒසී ඔන් කරහම අයිඩල් අප් කරන වැකියුම් සොලෙනොයිඩ් එකේ පොඩි අවුලක් නිසා අයිඩල් RPM එක ටිකක් වැඩියෙන් හිටල තියෙන්නේ. ඒ කේස් එක නිසා අයිඩ්ල් එකේදි මික්ෂර් එක අවුල් වෙනව වගේ. බලන්න අයිඩල් එකේදියි 2500RPM දියි හයිඩ්‍රොකාබන් ප්‍රමාණවල වෙනස? අයිඩල් එකේදි අමු පෙට්‍රල් ගඳකුත් එනවා
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    මොකෝ හිතන්නේ? 1986 DX wagon :):)

    15ridsg.jpg

    lean වැඩී මචන් twin carb එකක්ද carburetor එක? instant throttle වලට lag එකක් තියෙනවාද?. jet size මොනවද දාල තියෙන? idle තව petrol ටිකක් ඇරලා idle speed එක තව ටිකක් අඩු කරලා දාන්න. උදේට start කරන්න අමාරු නැද්ද බන් ඔය ගානට තියල.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    lean වැඩී මචන් twin carb එකක්ද carburetor එක? instant throttle වලට lag එකක් තියෙනවාද?. jet size මොනවද දාල තියෙන? idle තව petrol ටිකක් ඇරලා idle speed එක තව ටිකක් අඩු කරලා දාන්න. උදේට start කරන්න අමාරු නැද්ද බන් ඔය ගානට තියල.

    Lean වැඩියි කියන්නෙ ලැම්ඩා කීය වගේ නම් ද බන්?
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    Lean වැඩියි කියන්නෙ ලැම්ඩා කීය වගේ නම් ද බන්?

    vxhXKMk.png

    theoritically 1 ta wadi nam lean adu nam rich lambda walin witrakma kiyanawata wada mcn oxygen ganath balala kiyanna puluwan.