වාහන නම්බර් පිලිබද පුරස්නයක්

aruna47

Well-known member
  • වහනයකට N නම් Passenger , P නම් Dual purpose , L නම් Cargo use (Lorry number) :)
    එක තීරණය වෙන්නේ register කරන විදිහ අනුව !
    සමහරු Passenger විදිහට register කරනවා ,සමහරු Dual purpose විදිහට register කරනවා :yes:
    සාමාන්‍යයෙන් Double cab register කරන්නේ Dual purpose විදිහට !
    වහනයක් Dual purpose (passenger & cargo) විදිහට register කරනවා නම් මම දන්නා විදිහට එක 4 seater වෙන්න ඕන .
    එත් Single Cab register කරන්න පුළුවන් Cargo use (Lorry number) විදිහට විතරයි මොකද Single Cab එන්නේ 2 seater විදිහට !

    Passenger විදිහට register කරනවා බොහොවිට 15 - 18 seater වෙන්න ඕන !
    Like KDH 222

    :yes:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ඒ ඉසෙල්ලා ආපු නීතියක්, දැන් ප්‍රශ්නයක් නැහැ.
    double cab මුලින් ආවේ L numbers. පස්සේ RMV එකෙන් වෙනස් කරා L numbers වලින් dual purpose පුළුවන් කියලා
    :yes:

    එත් මචං දැනටත් dual purpose තියෙන කෙනෙකුට L numbers තියෙන ලොරියක් drive කරන්න බෑ. double cab වලට L numbers දුන්නේ නෑ. only single cab & smart cabs.
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මට ප්‍රශ්නයක් තිබේ. N සහ P නම්බර් තියන වාහන එලවන්න බර වාහන ලයිසන් ඕනිද? :oo: එතකොට dual purpose කියල ලයිසන් හම්බුනාට වැඩක් නෑනෙ :eek: van සහ pick up ඔක්කොම දැන් Pහරි N හරිනෙ. :frown:

    මචං මම දන්න විධිහටනම් N number තියන වාහන එලවන්න බරවාහන ලයිසන් ඕනේ...... P number තියන ඒවා එලවන්න Dual purpose ලයිසන් එකක් ඕනේ....

    ඉස්සර pickup ආවේ L numbers වලින් register කරලා. පස්සේ ඒවාට dual purpose ලොරි කියලා වෙනම කාණ්ඩයක් හදලා PP,PQ වගේ numbers දීලා dual purpose ලොරි විධිහට register කරා. මම දන්න විධිහට නම් ඊට කලින් ආපු pickup model (Dimo බට්ටා, Hilux Vigo) වගේ ඒවා දැන් dual purpose කරන්න පුළුවන්. හැබැයි ඒවාට luxury tax එක ගෙවන්න වෙනවා.

    ලංකාවේ තියන ගොඩක් වෑන් වලට තියන්නේ P numbers. ඒ කියන්නේ dual purpose විධිහට. ඒ වෑන් ලංකාවට ගෙනල්ලා තියන්නේ පස්සේ එක සීට් එකක් විතරක් හයි කරලා. හැබැයි full seat set එකක් එක්ක වෑන් එකක් ගෙනාවොත් ඒක dual purpose විධිහට register කරන්න බෑ. ඒක register කරන්න වෙන්නේ passenger vehicle එකක් විධිහට. එතකොට නම් ඒක එලවන්න බරවාහන ලයිසන් එකක් ඕනේ.....

    හරි විධිහට ගත්තොත් මම දන්න විධිහට නම් P number වෑන් වලට වෙන සීට් හයි කරන්න තහනම්...
     
    • Like
    Reactions: Sonique

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Elazzzzz thanks wewa :D rep dunno. Oya patiyatai arunayatai deela thrumak na kiyala enawa. Koi wele dunna rep da manda :rofl:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    වාහන ගැන දන්න උන් මෙතන ඉන්න හින් ද මේ අහන්නෙ :sorry:, මම දන්නෙ නැතුව මගෙ ලයිසන් එකට 3 වීල් එකත් දාල ලර්නස් එකේ උන් :baffled:​. මාස 3 කට පස්සෙ ලර්නස් එකට ගියාට පස්සෙ දන්නෙ :dull::oo:. මම 3වීල් මීට කලින් පැදලම නැ බන් :(. ට්‍රයල් දවසට කලින් දවසෙ පුරුදු කරනවලු:shocked:. අමාරු සීන් එකක් ද බන්, ට්‍රයල් දවසෙ 3වීල් එක කැන්සල් කරගන්න බැරිද :sorry:
     
    Last edited:

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    වාහන ගැන දන්න උන් මෙතන ඉන්න හින් ද මේ අහන්නෙ :sorry:, මම දන්නෙ නැතුව මගෙ ලයිසන් එකට 3 වීල් එකත් දාල ලර්නස් එකේ උන් :baffled:​. මාස 3 කට පස්සෙ ලර්නස් එකට ගියාට පස්සෙ දන්නෙ :dull::oo:. මම 3වීල් මීට කලින් පැදලම නැ බන් :(. ට්‍රයල් දවසට කලින් දවසෙ පුරුදු කරනවලු:shocked:. අමාරු සීන් එකක් ද බන්, ට්‍රයල් දවසෙ 3වීල් එක කැන්සල් කරගන්න බැරිද :sorry:

    එහෙම නම් කරන්න බැරි වෙයි මචං... හොඳම වැඩේ යාලුවෙක්ගෙ හරි 3 වීල් එකක් හොයන් පොඩ්ඩක් පුරුදු වෙලා යන එක......
     
    • Like
    Reactions: Harshat92

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එහෙම නම් කරන්න බැරි වෙයි මචං... හොඳම වැඩේ යාලුවෙක්ගෙ හරි 3 වීල් එකක් හොයන් පොඩ්ඩක් පුරුදු වෙලා යන එක......

    :oo: danna un gawa 3wheel nane bn :sorry: anyway thnx machn :D 3+
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වාහන නොම්බර එක්ක ඔට්ටු වෙන්න එපා බන්.. ඔය සැක සහිත වාහනවල DMV කොලේ හරි Revenue ලයිසොන් කොලේ හරි බලපන්.. එකේ Dual Purpose කියලා තියනවා නම් ඔනාම සැහැල්ලු වාහන බලපත්යකින් එලෙව්වැකි. Motor Coach, Passenger Coach, Lorry, Dump Truck ඔය වගේ එව්වා තියනවනම් ඉතින් බර වාහන ලයිසොන් ඔනා.. කොහොම උනත් N අකුරුඑන් පටන් ගන්න ඔක්කොම වාහන බර වාහන.. Toyota Hiace (KDH) එකෙත් සමහර ඒවා තියනවා passenger coach වලට රෙගිස්ටෙර් කරපු.. ඒක නිසා ඒකත් බර වාහනයක්.. පරන liteace ලදරන් තියනවා 60- නොම්බර ආපු.. එව්වා රෙගිස්ටර් කොරලා තියෙන්නෙ බස් හො ලොරි කියලා.. මොකද ඒ කාලේ වැන් කියලා කැටගරියක් තිබුනෙ නැ. අනික බස් ලොරි ඒ කාලෙ වෙන් උනේ ආසන ගනනෙන්..
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    වාහන ගැන දන්න උන් මෙතන ඉන්න හින් ද මේ අහන්නෙ :sorry:, මම දන්නෙ නැතුව මගෙ ලයිසන් එකට 3 වීල් එකත් දාල ලර්නස් එකේ උන් :baffled:​. මාස 3 කට පස්සෙ ලර්නස් එකට ගියාට පස්සෙ දන්නෙ :dull::oo:. මම 3වීල් මීට කලින් පැදලම නැ බන් :(. ට්‍රයල් දවසට කලින් දවසෙ පුරුදු කරනවලු:shocked:. අමාරු සීන් එකක් ද බන්, ට්‍රයල් දවසෙ 3වීල් එක කැන්සල් කරගන්න බැරිද :sorry:
    හෆෝ ....3වීල් ගින්නක් නෑ බන්:yes: උබ බය වෙන්න එපා :yes::D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    N= No tiyena ewa heavy vehicle d.l eka one
    P- d.p eken puluwan.
    bt... samahara welawata ekama modle eke wahana me no warga 2nma register karala enawa..
    Ex- Kdh (hi roof)
    p no and N no..
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    වාහන ගැන දන්න උන් මෙතන ඉන්න හින් ද මේ අහන්නෙ :sorry:, මම දන්නෙ නැතුව මගෙ ලයිසන් එකට 3 වීල් එකත් දාල ලර්නස් එකේ උන් :baffled:​. මාස 3 කට පස්සෙ ලර්නස් එකට ගියාට පස්සෙ දන්නෙ :dull::oo:. මම 3වීල් මීට කලින් පැදලම නැ බන් :(. ට්‍රයල් දවසට කලින් දවසෙ පුරුදු කරනවලු:shocked:. අමාරු සීන් එකක් ද බන්, ට්‍රයල් දවසෙ 3වීල් එක කැන්සල් කරගන්න බැරිද :sorry:

    අපිට ඕන නම් කැන්සල් කරන්න පුළුවන්. හැබැයි කොල්ලෝ 3 වීල් පට්ටම ලේසියි. පිටිපස්ස බලාගෙන රිවස් එක L ගහන්න පුළුවන්. කන්නාඩියෙන් බලන්නේ නැතුවම. ලොවෙත් ෆේල් වෙන්නේ නෑ. ලෙසටම ගහපන්..:yes: