වහනයකට N නම් Passenger , P නම් Dual purpose , L නම් Cargo use (Lorry number)
එක තීරණය වෙන්නේ register කරන විදිහ අනුව !
සමහරු Passenger විදිහට register කරනවා ,සමහරු Dual purpose විදිහට register කරනවා
සාමාන්‍යයෙන් Double cab register කරන්නේ Dual purpose විදිහට !
වහනයක් Dual purpose (passenger & cargo) විදිහට register කරනවා නම් මම දන්නා විදිහට එක 4 seater වෙන්න ඕන .
එත් Single Cab register කරන්න පුළුවන් Cargo use (Lorry number) විදිහට විතරයි මොකද Single Cab එන්නේ 2 seater විදිහට !
Passenger විදිහට register කරනවා බොහොවිට 15 - 18 seater වෙන්න ඕන !
Like KDH 222


එතකොට dual purpose කියල ලයිසන් හම්බුනාට වැඩක් නෑනෙ
van සහ pick up ඔක්කොම දැන් Pහරි N හරිනෙ.
rep dunno. Oya patiyatai arunayatai deela thrumak na kiyala enawa. Koi wele dunna rep da manda 
, මම දන්නෙ නැතුව මගෙ ලයිසන් එකට 3 වීල් එකත් දාල ලර්නස් එකේ උන්
. මාස 3 කට පස්සෙ ලර්නස් එකට ගියාට පස්සෙ දන්නෙ 
. ට්‍රයල් දවසට කලින් දවසෙ පුරුදු කරනවලු
. අමාරු සීන් එකක් ද බන්, ට්‍රයල් දවසෙ 3වීල් එක කැන්සල් කරගන්න බැරිද
ela ela bn, balamu 

