වාහන නම්බර් plate

chinthakarahula

Well-known member
  • Feb 11, 2014
    244
    303
    63
    පරණ ප්ලේට් එක කැඩිලා තියෙද්දී අලුත් එකක් ගන්න විදිය පොඩ්ඩක් දන්න අය විස්තරයක් දාගෙන යනවද ? එළකිරියේ සෙට් එකට ජය
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    පොත තමන්ගෙ නමට තියෙන්න ඕනලු. තව නම්බර් ඔලේට් ස්ටිකරේ තියෙන්න ඕනලු මටත් ගන්න ඕන එකක්. පිටිපස්සෙ එක දිරල මග හැලුනනෙ.
     
    • Like
    Reactions: NRTG and hodakolla

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේකේ ත්‍රෙඩ් එකක් තිබ්බා කැඩුණු, නැතිඋන නම්බර් ප්ලේට් වෙනුවට අලුත් ප්ලේට් එකක් ගන්නේ කොහොමද කියලා. සර්ච් කරලා බලහන් මචෝ
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    පරණ නම්බර් ප්ලේට්, ස්ටිකර් තියෙන්න ඕනෙ. නැත්තං පොලීසියෙ එන්ට්‍රි දාන්න වෙනව.
    ප්ලේට් බාරදෙන්න, ආපහු ගන්න ඕනර්ම යන්න ඕනෙ.

    ගන්න විදිහ දන්නෙ නෑ. ප්‍රොසෙස් එක rmv එකේ සයිට් එකේ ඇති.