වාහන පර්මිට් ගැන උදව්වක්

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    වාහන පර්මිට් ගැන උදව්වක්

    USD 27500+ USD 5000 tax 5% පර්මිට් එකක් තියනවා. 5 million වලට ඉල්ලනවා. කතාවක් තියනවා දැන් පර්මිට් වල tax එක 45% වෙනකම් වැඩි කරලා කියල. එහෙම උනොත් මේ පර්මිට් එකේ මිල වැඩි වෙයිද? නැත්නම් විකුනන්නද? තරහ ගන්නේ නැතුව පොඩි උදව්වක් දීපන්. කස්ටම් වැඩ කරන කවුරු හරි ඉන්නවා නම් කියන්න පුලුවන්ද මේ 45% කතාව ඇත්තද කියල?
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    me dawas wala $25000 permit eka transfer karanne 1 million wage kittuwen..friendship eka anuwa gaana wenas wenawa
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    5 Million? R u joking bro?
    5 million yako pissuda
    me dawas wala $25000 permit eka transfer karanne 1 million wage kittuwen..friendship eka anuwa gaana wenas wenawa
    5 Million?

    ඇයි බං? මේක මචං පරිපාලන සේවයේ කෙනෙක් විශ්‍රාම යනකොට දෙන පර්මිට් එක බං. ඔය අවුරුදු 5-5 ට ඩොකා ලට දෙන එක නෙවෙයි. ඒවායේ tax එක 50% ක් විතර වෙනවා.මේකේ tax 5% යි. තව එන්ජින් ධාරිතාවයේ ලිමිට් එකක් නැහැ. දැන් ටික දවසකට කලින් මම දන්නා පොරක් 70 ටත් විකුන්න. දැන් මේ දවස් වල පර්මිට් මිල බැහැල නිසා තමයි අවුල. මේකට ඩිස්කවරි 4 වගේ වහනයක් ගේන්න පුළුවන්.

    :no::no:
     

    Mahindara

    Member
    Dec 24, 2008
    471
    8
    0
    production tax for permit removed from today.
    according to finance ministry
    circular issued today
     
    Last edited: