වාහන පර්මිට් දෙනවද?

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    පර්මිට් letter එක දෙනව .... හැබැයි ඒ පර්මිට් එකට වාහනයක් ගේන්න බෑ .....

    වාහන බලපත්‍ර හිමිකම තියෙන හැම නිලධාරියෙක් නමින්ම නිකුත් කල පර්මිට් එකක් තියෙනව ඒ අය ලඟ .. .... ලොකු ප්‍රමාණයක් ඇති ........ ගේන්න දුන්නොත් ගෙනෙයි ....