වාහන පර්මිට් නැති වුනොත් දොස්තරලා රට හැර යයිලු…

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,126
    22,221
    113
    ගම මහනුවරයි
    NPP එකෙන් ජන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු ගිය ඩොකාලට නම් කැබ් දෙනවලු. 159 න් විසි ගානක් ඩොක්‍ටර්ස්ලා ලු.
    un kiwwe nam habai samanya minissunta nathi mokuth apita epa kiyala e dawas wala
     
    • Haha
    Reactions: 2osama

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,989
    13,127
    113
    යන්න කියපන් බන්. මේ ටිකේ NSW ගන්නවා හෙණට mbbs එක විතරකුත් ඇති. අපි සීවී එකේඉදලා ඔක්කොම ඩොකියුමන්ටේශන් වැඩ ටික කරලා දෙනවා. යන්ඩ විතරයි තියෙන්නෙ. දුකට පත් වෙච්ච ඩොක්කු දන්නව නම් එවපල්ලා කොමිස් එක 10%
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,126
    22,221
    113
    ගම මහනුවරයි
    සාධාරණ වැටුපක් නැති කරලා ඒ වෙනුවට පර්මිට්, අරක මේක අමුණලා හිටපු කාලකණ්ණි එදාවේල විසඳුම් දීපු එකෙන් තමයි කෙළවලා තියෙන්නෙ. ලේසි නෑ හදන්න මට නං පේන විදියට.

    ඉන්න උන් ටිකෙනුත් ගියොත් සෞඛ්‍යට බඩුම තමා. ඉන්දියාවෙ පෙට්ටි කඩවල් වලින් සහතික ගත්ත උන්ගෙන් තමයි බෙහෙත් ගන්න වෙන්නෙ.

    දශක ගානක් පොන්නයො කාලා දාපු රටක්. ෂික් 😢

    diyunu ratawal wala padi deela labkawe kaluwo owage thiyaganna oneda 🙃

    api suddo genalla dagannawane... lankawe kaluwo mokatada 😂😹 pinata ugannala thiyaganne
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    පර්මිට් එක ගන්නවා නම් Private channeling කොරන්න බෑ කියල නීතියක් දන්නා ඕනේ. හුත්ත අපිත් රටට ඩොලර් ගෙන්නෙ එහෙනම් අපිටත් පර්මිට් ඕනේ.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,126
    22,221
    113
    ගම මහනුවරයි
    පර්මිට් එක ගන්නවා නම් Private channeling කොරන්න බෑ කියල නීතියක් දන්නා ඕනේ. හුත්ත අපිත් රටට ඩොලර් ගෙන්නෙ එහෙනම් අපිටත් පර්මිට් ඕනේ.
    munwa ratawal wala yawala mun ehe tax gewala , lankawe ewunta sallith daddi ratata hodaine ban... rate inna hamotama aduwata wahanayak ganna puluwan... munwa wadi wadiyen rata yawanna one 😂😹 munta aye monawada danne na dena pahasukam... ewath kapala danna ona
     
    • Like
    Reactions: bladeable

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,614
    5,609
    113
    Colombo
    2019 වසරෙන් පසුව තිරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීම අත්හිටුවා ඇති බැවින් පසුගිය වර්ෂ හයක කාල සීමාව පුරා සහන වාහන බලපත්‍රය ලබා ගත නොහැකි වු වෛද්‍යවරුන් පන්දහසකට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

    මෙම වෛද්‍යවරුන් සැලකිය යුතු ප්‍රමාණයක් පවතින සමාජාරක්ෂණ ක්‍රමවේදයන් කෙරෙහි දැඩි කලකිරීමකින් පසුවන බැවින්ද ලැබෙන වැටුප් සහ බදු සම්බන්ධව පවතින ගැටළුද හේතු කරගෙන රටින් බැහැර යාමේ දැඩි අනතුරක් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

    තරුණ වෛද්‍යවරුන් වැඩි වශයෙන් රට තුළ රඳවා ගැනීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ඔහු , මේ තත්ත්වය නොසලකා කටයුතු කළහොත් ඉදිරියේදී සෞඛ්‍ය පද්ධතියට වෛද්‍යවරුන් හිඟවීමේ දැඩි අර්බුදයකට මුහුණපාන බවද වැඩිදුරටත් සඳහන් කරයි.

    දැනටමත් තරුණ වෛද්‍යවරුන් වැඩි ප්‍රමාණයක් විදේශීය වෛද්‍ය උපාධි පාඨමාලා සඳහා ඉල්ලුම් කොට රට හැර යෑමේ ප්‍රවණතාව තවදුරටත් පවතින බවත් අවම තරමේ මෙම නිදහස් වාහන බලපත්‍රය හෝ ලබා දීමට මෙම අයවැයෙන් කටයුතු කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බවද ඔහු පවසයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බදූ උගුල මත හිරවීම වෙනුවට ස්වෛරී රාජ්‍යයක් ලෙස ආර්ථික හා දේශපාලනික වශයෙන් නිදහස් තීරණ ගැනීමට දැන් ජනාධිපතිවරයාට හැකියාව පැවතිය යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

    ඇතිවී තිබෙන තත්ත්වයන් සම්බන්ධ ඉදිරි කාලයේදී ජනාධිපතිවරයා සමඟ තම වෘත්තිය සමිති සන්ධානය සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කරයි.

    https://lankacnews.com/109166-2/

    Yana ewaun kohomath yanawa, gihin guti kala aye enawa :lol:
    Permit denna one na me yakkunta, nikan ugannala thawa permituth deepallako :lol:

    yanawa nam palayallako... ada ada inne nathuwa... :yes::yes:
    Puduma kalakanni mun nam... rata diyunu karanne kohomada mun mehama karaddi...
    rate hama ekama amaruwen thamai yanne... tax gewanne... kalakanni ballo... palayalla yanna inna epa..
    මට නම් පට්ට ආසාවක් තියෙන් කැරි ඩොක්කුන්ට පුකෙන් යන්න සිද්ධියක් වෙනකන්...උන්ගේ හෙන ඊගෝ එක නිසාම...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,926
    113
    දුන්නට කමක් නෑ. රට තරමක තැනකට එනකම් මේවා ඉල්ලන එක සාධාරණ නෑ.

    රටේ උගත්තු කියලා හඳුනාගන්න පිරිසක් හැටියට, 2019දි රටේ හිටිය අමුම අමු මරිම මරි මෝඩයව බලයට ගෙනල්ලා අපේ රට වට්ටන්න දොස්තරුන්ගෙ පැත්තෙන් ලොකු දායකත්වයක් ලැබුනා. ඒ නිසා දොස්තරුන්ට කැපකිරීමක් කරන්න වෙනවා. ගමේ දන්සැලට කිසිම දායකත්වයක් නොදී, විවෘත කරන වෙලාවෙදි පෝලිමේ පලවෙනියට හිටගන්නවා නම් ලැජ්ජාව කියන දේ දැනෙන්නෙ නැති කෙනෙක් විතරයි. දොස්තරු ඒ ලෙවල් එකට වැටෙන එක සුදුසු නෑ.
     
    • Like
    Reactions: cyberian

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    2019 වසරෙන් පසුව තිරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීම අත්හිටුවා ඇති බැවින් පසුගිය වර්ෂ හයක කාල සීමාව පුරා සහන වාහන බලපත්‍රය ලබා ගත නොහැකි වු වෛද්‍යවරුන් පන්දහසකට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

    මෙම වෛද්‍යවරුන් සැලකිය යුතු ප්‍රමාණයක් පවතින සමාජාරක්ෂණ ක්‍රමවේදයන් කෙරෙහි දැඩි කලකිරීමකින් පසුවන බැවින්ද ලැබෙන වැටුප් සහ බදු සම්බන්ධව පවතින ගැටළුද හේතු කරගෙන රටින් බැහැර යාමේ දැඩි අනතුරක් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

    තරුණ වෛද්‍යවරුන් වැඩි වශයෙන් රට තුළ රඳවා ගැනීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ඔහු , මේ තත්ත්වය නොසලකා කටයුතු කළහොත් ඉදිරියේදී සෞඛ්‍ය පද්ධතියට වෛද්‍යවරුන් හිඟවීමේ දැඩි අර්බුදයකට මුහුණපාන බවද වැඩිදුරටත් සඳහන් කරයි.

    දැනටමත් තරුණ වෛද්‍යවරුන් වැඩි ප්‍රමාණයක් විදේශීය වෛද්‍ය උපාධි පාඨමාලා සඳහා ඉල්ලුම් කොට රට හැර යෑමේ ප්‍රවණතාව තවදුරටත් පවතින බවත් අවම තරමේ මෙම නිදහස් වාහන බලපත්‍රය හෝ ලබා දීමට මෙම අයවැයෙන් කටයුතු කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බවද ඔහු පවසයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බදූ උගුල මත හිරවීම වෙනුවට ස්වෛරී රාජ්‍යයක් ලෙස ආර්ථික හා දේශපාලනික වශයෙන් නිදහස් තීරණ ගැනීමට දැන් ජනාධිපතිවරයාට හැකියාව පැවතිය යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

    ඇතිවී තිබෙන තත්ත්වයන් සම්බන්ධ ඉදිරි කාලයේදී ජනාධිපතිවරයා සමඟ තම වෘත්තිය සමිති සන්ධානය සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කරයි.

    https://lankacnews.com/109166-2/

    Yana ewaun kohomath yanawa, gihin guti kala aye enawa :lol:
    Permit denna one na me yakkunta, nikan ugannala thawa permituth deepallako :lol:

    yanawa nam palayallako... ada ada inne nathuwa... :yes::yes:
    Puduma kalakanni mun nam... rata diyunu karanne kohomada mun mehama karaddi...
    rate hama ekama amaruwen thamai yanne... tax gewanne... kalakanni ballo... palayalla yanna inna epa..
    mee whuttongee andiyaawa iwara wenne nadda appa. puluwan taram private medical colleges daanna onee munta hikennama
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    සාධාරණ වැටුපක් නැති කරලා ඒ වෙනුවට පර්මිට්, අරක මේක අමුණලා හිටපු කාලකණ්ණි එදාවේල විසඳුම් දීපු එකෙන් තමයි කෙළවලා තියෙන්නෙ. ලේසි නෑ හදන්න මට නං පේන විදියට.

    ඉන්න උන් ටිකෙනුත් ගියොත් සෞඛ්‍යට බඩුම තමා. ඉන්දියාවෙ පෙට්ටි කඩවල් වලින් සහතික ගත්ත උන්ගෙන් තමයි බෙහෙත් ගන්න වෙන්නෙ.

    දශක ගානක් පොන්නයො කාලා දාපු රටක්. ෂික් 😢
    aussie wala doclata permit denwada?
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,614
    5,609
    113
    Colombo
    ගියාට ලංකාවේ වගේ දොස්තර මහත්තයා කිය කිය වඳින උන් නෑ ඒ රටවල.
    ඈස් එකට පයින් ගහලා එලවනවා උන්ගේ සිස්ටම් එකේ නැත්තම්..ආයේ අපි ගොමා එකෙන් ඒ පුකේ සීන් හරි යන්නේ නැහැ උන් එක්ක..ලංකාවේ අසරණ මිනිස්සු ඇපේට තියන් අර හුත්තවල් මේ හුත්තවල් ඉල්ලන බැහැ මෙහේ වගේ එහේදි..පුකේ ඇරලා කටට දීලා එවුන්නේ
     
    • Like
    Reactions: GobbaSira and AEG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,204
    113
    ආශ්චර්යමත් රටක
    aussie wala doclata permit denwada?

    නෑ. එහෙම එදාවේල ගොබ්බ විසඳුම් දෙන ලංකාවෙ හිටිය තරං බංකොළොත් පොන්ස්ලා ඉඳල නැති නිසා වෙන්න අැති.

    හරිහමන් පඩියක් දෙනවා. සාමාන්‍ය පඩිය වගේ 3x වෙනකන් OT ගෙවනවා වැඩිපුර වැඩ කරන හැම විනාඩියකටම. පැය 200 ක් වැඩිපුර ඉඳලා උපරිම 120 යි ගෙවන්නෙ කියන්නෙ නෑ. තව ලේසියෙන් නිවාඩු ගන්න පුලුවන්.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    නෑ. එහෙම එදාවේල ගොබ්බ විසඳුම් දෙන ලංකාවෙ හිටිය තරං බංකොළොත් පොන්ස්ලා ඉඳල නැති නිසා වෙන්න අැති.

    හරිහමන් පඩියක් දෙනවා. සාමාන්‍ය පඩිය වගේ 3x වෙනකන් OT ගෙවනවා වැඩිපුර වැඩ කරන හැම විනාඩියකටම. පැය 200 ක් වැඩිපුර ඉඳලා උපරිම 120 යි ගෙවන්නෙ කියන්නෙ නෑ. තව ලේසියෙන් නිවාඩු ගන්න පුලුවන්.
    1. Sick leave
    2. Care's leave
    3. Fatigue leave
    4. Family leave
    5. Emergency leave
    6. Recreational leave
    7. Professional development leave
    8. Stress leave
    9. Long service leave

    ඔන්න ගන්න පුලුවන් leave
     
    Last edited: