un kiwwe nam habai samanya minissunta nathi mokuth apita epa kiyala e dawas walaNPP එකෙන් ජන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු ගිය ඩොකාලට නම් කැබ් දෙනවලු. 159 න් විසි ගානක් ඩොක්ටර්ස්ලා ලු.

සාධාරණ වැටුපක් නැති කරලා ඒ වෙනුවට පර්මිට්, අරක මේක අමුණලා හිටපු කාලකණ්ණි එදාවේල විසඳුම් දීපු එකෙන් තමයි කෙළවලා තියෙන්නෙ. ලේසි නෑ හදන්න මට නං පේන විදියට.
ඉන්න උන් ටිකෙනුත් ගියොත් සෞඛ්‍යට බඩුම තමා. ඉන්දියාවෙ පෙට්ටි කඩවල් වලින් සහතික ගත්ත උන්ගෙන් තමයි බෙහෙත් ගන්න වෙන්නෙ.
දශක ගානක් පොන්නයො කාලා දාපු රටක්. ෂික්![]()
munwa ratawal wala yawala mun ehe tax gewala , lankawe ewunta sallith daddi ratata hodaine ban... rate inna hamotama aduwata wahanayak ganna puluwan... munwa wadi wadiyen rata yawanna oneපර්මිට් එක ගන්නවා නම් Private channeling කොරන්න බෑ කියල නීතියක් දන්නා ඕනේ. හුත්ත අපිත් රටට ඩොලර් ගෙන්නෙ එහෙනම් අපිටත් පර්මිට් ඕනේ.
මට නම් පට්ට ආසාවක් තියෙන් කැරි ඩොක්කුන්ට පුකෙන් යන්න සිද්ධියක් වෙනකන්...උන්ගේ හෙන ඊගෝ එක නිසාම...2019 වසරෙන් පසුව තිරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීම අත්හිටුවා ඇති බැවින් පසුගිය වර්ෂ හයක කාල සීමාව පුරා සහන වාහන බලපත්‍රය ලබා ගත නොහැකි වු වෛද්‍යවරුන් පන්දහසකට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
මෙම වෛද්‍යවරුන් සැලකිය යුතු ප්‍රමාණයක් පවතින සමාජාරක්ෂණ ක්‍රමවේදයන් කෙරෙහි දැඩි කලකිරීමකින් පසුවන බැවින්ද ලැබෙන වැටුප් සහ බදු සම්බන්ධව පවතින ගැටළුද හේතු කරගෙන රටින් බැහැර යාමේ දැඩි අනතුරක් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
තරුණ වෛද්‍යවරුන් වැඩි වශයෙන් රට තුළ රඳවා ගැනීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ඔහු , මේ තත්ත්වය නොසලකා කටයුතු කළහොත් ඉදිරියේදී සෞඛ්‍ය පද්ධතියට වෛද්‍යවරුන් හිඟවීමේ දැඩි අර්බුදයකට මුහුණපාන බවද වැඩිදුරටත් සඳහන් කරයි.
දැනටමත් තරුණ වෛද්‍යවරුන් වැඩි ප්‍රමාණයක් විදේශීය වෛද්‍ය උපාධි පාඨමාලා සඳහා ඉල්ලුම් කොට රට හැර යෑමේ ප්‍රවණතාව තවදුරටත් පවතින බවත් අවම තරමේ මෙම නිදහස් වාහන බලපත්‍රය හෝ ලබා දීමට මෙම අයවැයෙන් කටයුතු කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බවද ඔහු පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බදූ උගුල මත හිරවීම වෙනුවට ස්වෛරී රාජ්‍යයක් ලෙස ආර්ථික හා දේශපාලනික වශයෙන් නිදහස් තීරණ ගැනීමට දැන් ජනාධිපතිවරයාට හැකියාව පැවතිය යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
ඇතිවී තිබෙන තත්ත්වයන් සම්බන්ධ ඉදිරි කාලයේදී ජනාධිපතිවරයා සමඟ තම වෘත්තිය සමිති සන්ධානය සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කරයි.
https://lankacnews.com/109166-2/
Yana ewaun kohomath yanawa, gihin guti kala aye enawa
Permit denna one na me yakkunta, nikan ugannala thawa permituth deepallako
yanawa nam palayallako... ada ada inne nathuwa...
Puduma kalakanni mun nam... rata diyunu karanne kohomada mun mehama karaddi...
rate hama ekama amaruwen thamai yanne... tax gewanne... kalakanni ballo... palayalla yanna inna epa..
mee whuttongee andiyaawa iwara wenne nadda appa. puluwan taram private medical colleges daanna onee munta hikennama2019 වසරෙන් පසුව තිරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීම අත්හිටුවා ඇති බැවින් පසුගිය වර්ෂ හයක කාල සීමාව පුරා සහන වාහන බලපත්‍රය ලබා ගත නොහැකි වු වෛද්‍යවරුන් පන්දහසකට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
මෙම වෛද්‍යවරුන් සැලකිය යුතු ප්‍රමාණයක් පවතින සමාජාරක්ෂණ ක්‍රමවේදයන් කෙරෙහි දැඩි කලකිරීමකින් පසුවන බැවින්ද ලැබෙන වැටුප් සහ බදු සම්බන්ධව පවතින ගැටළුද හේතු කරගෙන රටින් බැහැර යාමේ දැඩි අනතුරක් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
තරුණ වෛද්‍යවරුන් වැඩි වශයෙන් රට තුළ රඳවා ගැනීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ඔහු , මේ තත්ත්වය නොසලකා කටයුතු කළහොත් ඉදිරියේදී සෞඛ්‍ය පද්ධතියට වෛද්‍යවරුන් හිඟවීමේ දැඩි අර්බුදයකට මුහුණපාන බවද වැඩිදුරටත් සඳහන් කරයි.
දැනටමත් තරුණ වෛද්‍යවරුන් වැඩි ප්‍රමාණයක් විදේශීය වෛද්‍ය උපාධි පාඨමාලා සඳහා ඉල්ලුම් කොට රට හැර යෑමේ ප්‍රවණතාව තවදුරටත් පවතින බවත් අවම තරමේ මෙම නිදහස් වාහන බලපත්‍රය හෝ ලබා දීමට මෙම අයවැයෙන් කටයුතු කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බවද ඔහු පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බදූ උගුල මත හිරවීම වෙනුවට ස්වෛරී රාජ්‍යයක් ලෙස ආර්ථික හා දේශපාලනික වශයෙන් නිදහස් තීරණ ගැනීමට දැන් ජනාධිපතිවරයාට හැකියාව පැවතිය යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
ඇතිවී තිබෙන තත්ත්වයන් සම්බන්ධ ඉදිරි කාලයේදී ජනාධිපතිවරයා සමඟ තම වෘත්තිය සමිති සන්ධානය සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කරයි.
https://lankacnews.com/109166-2/
Yana ewaun kohomath yanawa, gihin guti kala aye enawa
Permit denna one na me yakkunta, nikan ugannala thawa permituth deepallako
yanawa nam palayallako... ada ada inne nathuwa...
Puduma kalakanni mun nam... rata diyunu karanne kohomada mun mehama karaddi...
rate hama ekama amaruwen thamai yanne... tax gewanne... kalakanni ballo... palayalla yanna inna epa..
aussie wala doclata permit denwada?සාධාරණ වැටුපක් නැති කරලා ඒ වෙනුවට පර්මිට්, අරක මේක අමුණලා හිටපු කාලකණ්ණි එදාවේල විසඳුම් දීපු එකෙන් තමයි කෙළවලා තියෙන්නෙ. ලේසි නෑ හදන්න මට නං පේන විදියට.
ඉන්න උන් ටිකෙනුත් ගියොත් සෞඛ්‍යට බඩුම තමා. ඉන්දියාවෙ පෙට්ටි කඩවල් වලින් සහතික ගත්ත උන්ගෙන් තමයි බෙහෙත් ගන්න වෙන්නෙ.
දශක ගානක් පොන්නයො කාලා දාපු රටක්. ෂික්![]()
ඈස් එකට පයින් ගහලා එලවනවා උන්ගේ සිස්ටම් එකේ නැත්තම්..ආයේ අපි ගොමා එකෙන් ඒ පුකේ සීන් හරි යන්නේ නැහැ උන් එක්ක..ලංකාවේ අසරණ මිනිස්සු ඇපේට තියන් අර හුත්තවල් මේ හුත්තවල් ඉල්ලන බැහැ මෙහේ වගේ එහේදි..පුකේ ඇරලා කටට දීලා එවුන්නේගියාට ලංකාවේ වගේ දොස්තර මහත්තයා කිය කිය වඳින උන් නෑ ඒ රටවල.
aussie wala doclata permit denwada?
1. Sick leaveනෑ. එහෙම එදාවේල ගොබ්බ විසඳුම් දෙන ලංකාවෙ හිටිය තරං බංකොළොත් පොන්ස්ලා ඉඳල නැති නිසා වෙන්න අැති.
හරිහමන් පඩියක් දෙනවා. සාමාන්‍ය පඩිය වගේ 3x වෙනකන් OT ගෙවනවා වැඩිපුර වැඩ කරන හැම විනාඩියකටම. පැය 200 ක් වැඩිපුර ඉඳලා උපරිම 120 යි ගෙවන්නෙ කියන්නෙ නෑ. තව ලේසියෙන් නිවාඩු ගන්න පුලුවන්.