වාහන ප්‍රශ්නයක්

mercury

Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    වාහන ප්‍රශ්නයක්

    වාහන ගැන දන්නා අයගෙන් මට පොඩි දෙයක් දැන ගන්න ඕන. මම අහල තියනවා clutch line එකේ air තියනවනම් gear මාරු කරන්න අමාරු වෙනවා කියල.
    කාට හරි කියන්න පුලුවන්ද clutch line එකට air ඇතුල් වන්නේ කොහොමද කියල
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Air athul wenne na. Repair ekakin passe hariyata bata line tika bleed kale nathnam athule air bubbles hitinawa. Ethakota clutch eka paganakota e air bubbles compress wela pressure eka uraganna nisa clutch pump eka hariyatama operate wenne na. Ethakota clutch eka completely disengage wenne na. Ekai gear maru karanna amaru.