වාහන ප්‍රශ්නයක්

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    වාහන ප්‍රශ්නයක්

    හයිබ්‍රිඩ් වාහනයක් පාක් කරලා තියෙද්දි A/C On කරලා විනාඩි 30ක් වගේ හිටියට කමක් නැද්ද idle?
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    Parking gear ekata dala AC on karan inna epa. Hybrid battery eka charge wenne ne ethakota. "D" ekata dala inna.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    හයිබ්‍රිඩ් වාහනයක් පාක් කරලා තියෙද්දි A/C On කරලා විනාඩි 30ක් වගේ හිටියට කමක් නැද්ද idle?

    Ready mode eke awlk na
    වාහනය අනුව දිපෙන්ඩ් වෙනවා, බිඑම්ඩබ්ලිව් එකක නම් ඔය ෆිචර් එක ඩිෆෝල්ට් ඔප්ෂන් එක. (බබාලා ඉන්න අයට) ටොයෝටා නිසාන් නම් එන්ජින් එක ඔෆ් එකේ තියන්න බැහැ ඔය කාලයක්. හොන්ඩා වෙසල් එකේ නම් ලිමෙටෙෂන් නැහැ. බට්‍රියට කෙලවෙනකන්ම,Idle stop-start කික් උනාම වගේ තමා. සමහර වාහන මම දැකලා තියනවා ඒසි ඕන් එත් කුල් වෙන්නේ හිමින්.
     
    • Like
    Reactions: Sanuka87

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    වාහනය අනුව දිපෙන්ඩ් වෙනවා, බිඑම්ඩබ්ලිව් එකක නම් ඔය ෆිචර් එක ඩිෆෝල්ට් ඔප්ෂන් එක. (බබාලා ඉන්න අයට) ටොයෝටා නිසාන් නම් එන්ජින් එක ඔෆ් එකේ තියන්න බැහැ ඔය කාලයක්. හොන්ඩා වෙසල් එකේ නම් ලිමෙටෙෂන් නැහැ. බට්‍රියට කෙලවෙනකන්ම,Idle stop-start කික් උනාම වගේ තමා. සමහර වාහන මම දැකලා තියනවා ඒසි ඕන් එත් කුල් වෙන්නේ හිමින්.

    battery kiwwe hybrid battery ekada nathnam 12V battery ekada?
    Thanks REP 4+
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    battery kiwwe hybrid battery ekada nathnam 12V battery ekada?
    Thanks REP 4+
    12v එකෙන් දුවන්නේ නැහැ බන් ඒසී එක. හයිබ්‍රිඩ් බැටරිය. ඔකේ ෆේල් සේෆ් එකක් තියනවා බැටරිය බින්දුවටම බැහැලා නොයන්න. නමුත් උබ වාහනේ දුවන කන්ඩිෂන් එක අනුව සහා ඔය වැඩේ කරන වාර ගාන අනුව ඕක වෙනස් වෙනවා. හයිබ්‍රිඩ් වාහන ගන්නකොට ඔඩෝ එක බලලා ගන්න එපා කියන්නේ එකයි. ගෙදර අත දරුවෝ ඉන්නවනම් ඒ ගෙවල්වලින් හයිබ්‍රිඩ් ගන්න එක බයානකයි. ඔඩොමිටර් එකේ කිලෝමීටර් 10,000 15,000 පෙන්නුවට ඔය වැඩේ කරලා තියන්න පුළුවන් නහුතෙට ළමයි අඩනකොට
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    12v එකෙන් දුවන්නේ නැහැ බන් ඒසී එක. හයිබ්‍රිඩ් බැටරිය. ඔකේ ෆේල් සේෆ් එකක් තියනවා බැටරිය බින්දුවටම බැහැලා නොයන්න. නමුත් උබ වාහනේ දුවන කන්ඩිෂන් එක අනුව සහා ඔය වැඩේ කරන වාර ගාන අනුව ඕක වෙනස් වෙනවා. හයිබ්‍රිඩ් වාහන ගන්නකොට ඔඩෝ එක බලලා ගන්න එපා කියන්නේ එකයි. ගෙදර අත දරුවෝ ඉන්නවනම් ඒ ගෙවල්වලින් හයිබ්‍රිඩ් ගන්න එක බයානකයි. ඔඩොමිටර් එකේ කිලෝමීටර් 10,000 15,000 පෙන්නුවට ඔය වැඩේ කරලා තියන්න පුළුවන් නහුතෙට ළමයි අඩනකොට

    Me tika therune na ban. :(
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Me tika therune na ban. :(
    දුවපු කිලෝමීටර් ගාන තියනවනේ වාහනවල. අන්න එකෙන් වාහනේ කොලිටිය හොයන්න බැහැ හයිබ්‍රිඩ්වල. සමහර වාහන තියනවා කිලෝමීටර් දහදාහක් විතර දුවලා හොද කන්ඩිෂන් පිටින් බලපුවහම. නමුත් ඔය ඒසී කේස් එක හොදට කරලා තියනවා ගෙදර අත දරුවෝ ඉන්නවනම්. එතකොට කිලෝමීටර් ගාන බැලුවට වැඩක් නැහැ වාහනේ ස්ටාර්ට් ඕන් ලයිෆ් ටයිම් එක ගොඩක් වැඩියි. සමහර වාහනවල තියනවා ස්ටාර්ට් ඕන් පැය ගාන බලන්න පුළුවන් OBD පොර්ට් එකකට ගහලා ECU එකෙන්. එතකොට පේනවා මේ වාහනේ idle පට්ටා අවර්ස් ගානක් දුවලා කියලා. හරියට ගෙදර ඒසී එක වගේ.
     
    • Like
    Reactions: andos142

    Me wade godak karapu wahanayak ganna eke awula thiyenne hybrid battery eke fail safe system eka awul yana eka neda idle hours gaanath ekka?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Me wade godak karapu wahanayak ganna eke awula thiyenne hybrid battery eke fail safe system eka awul yana eka neda idle hours gaanath ekka?
    ඔය වැඩේ හයිබ්‍රිඩ් බැට්රි සෙල් වලට හොද නැහැ බන් දිගටම කරන්න. මොකද දිස්චාජ් වෙනවා විතරයි. බැටරියේ ආයු කාලය අඩු වෙනවා. හරියට ෆෝන් එකක ටෝච් එක ඕන කරලා තිබ්බා වගේ. එතකොට චාර්ජ් වෙන්න ඕනා වාර ගාන වැඩියිනේ ඉක්මනින් බහින නිසා. ඔය කේස් එක හයිබ්‍රිඩ් බට්‍රියටත් ඒ වගේමයි. ෆෙල්සේෆ් පොයින්ට් එකට නිතරම බැටරිය බහින එක හොද නැහැ. ඊට පස්සේ වෙන්නේ ඔහොම වාහන බින්දුවටම බැටරි බස්සගෙන ලග ලගදිව්වහම හැමතිස්සෙම බැටරිය චාර්ජ් වෙනවට වඩා දිස්චාර්ජ් වෙන්නේ. ඕක ගොදක්ම් ඉෆෙක්ටිව් බලන්න පුළුවන් වාහනයක් තමයි වැගන් ආර් එක. කදු තියන පැතිවල තියන වගන් ආර් වල ඕක හොදටම පේනවා. බැටරියේ ආයු කාලය අඩු උනා කියලා අපිට පිටින් බලලා කියන්න බැහැනේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    Me wade godak karapu wahanayak ganna eke awula thiyenne hybrid battery eke fail safe system eka awul yana eka neda idle hours gaanath ekka?

    vahane duwanne nathuwa AC on karala idle thiyeddi,

    Hybrid battery eken ac compressor eka duwanawa. engine eka off.
    tika welawak yaddi hybrid battery eka bahinawane
    ita passe engine eka on wela aye battery eka charge karanawa
    charge unama engine eka off wenawa
    ayeth battery eka bassama engine eka on wenawa
    me cycle eka digatama wenawa car eka idle eke ac on karala thiyenakan

    odometer eka count wenne ne eth battery eka wear wenawa.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඔය වැඩේ හයිබ්‍රිඩ් බැට්රි සෙල් වලට හොද නැහැ බන් දිගටම කරන්න. මොකද දිස්චාජ් වෙනවා විතරයි. බැටරියේ ආයු කාලය අඩු වෙනවා. හරියට ෆෝන් එකක ටෝච් එක ඕන කරලා තිබ්බා වගේ. එතකොට චාර්ජ් වෙන්න ඕනා වාර ගාන වැඩියිනේ ඉක්මනින් බහින නිසා. ඔය කේස් එක හයිබ්‍රිඩ් බට්‍රියටත් ඒ වගේමයි. ෆෙල්සේෆ් පොයින්ට් එකට නිතරම බැටරිය බහින එක හොද නැහැ. ඊට පස්සේ වෙන්නේ ඔහොම වාහන බින්දුවටම බැටරි බස්සගෙන ලග ලගදිව්වහම හැමතිස්සෙම බැටරිය චාර්ජ් වෙනවට වඩා දිස්චාර්ජ් වෙන්නේ. ඕක ගොදක්ම් ඉෆෙක්ටිව් බලන්න පුළුවන් වාහනයක් තමයි වැගන් ආර් එක. කදු තියන පැතිවල තියන වගන් ආර් වල ඕක හොදටම පේනවා. බැටරියේ ආයු කාලය අඩු උනා කියලා අපිට පිටින් බලලා කියන්න බැහැනේ.

    Machan, api wahane park karan iddi A/C On karagena innakota saren sare wahane engine eka start wela battery eka charge karanawa ne. Ethakota me awula enna widiyak na neda? Mokada eka paare yaddith e wagema ne? Correct me if I'm wrong.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Machan, api wahane park karan iddi A/C On karagena innakota saren sare wahane engine eka start wela battery eka charge karanawa ne. Ethakota me awula enna widiyak na neda? Mokada eka paare yaddith e wagema ne? Correct me if I'm wrong.
    නැහැ බන්. පාරේ යනකොට බ්‍රේක් ගහනවා. ආයේ අක්සලරේට් වෙනවා. කදු එනවා, පල්ලම් එනවා. නියුටල් යනවා. එක්ස්ප්‍රස්වේ එකේ වගේ නම් උබ බලපන් වාහනයක් 120ට උනත් යන්න පුළුවන් නේද ඇක්සලේටර් එකට නිකන් කකුල තියලා නොතියා ඉන්න ගානට පාගලා. ඒ කියන්නේ යම් වේගයක් අරගත්තම වාහනේ ඒ වේගයෙන් පවත්වාගෙන යන්න යොදන්න ඕනා බලේ වාහනයක් අක්සලේට්, දිඅක්සලේට් වෙනකොට යොදන්න ඕනා බලේට වඩා අඩුයි. මන්දනය/ත්වරණය කියලා පිසික්ස් වලදී උගන්නන්නේ. ඔන්න ඔය වගේ. වාහනයක් නවත්තලා තියනකොට එන්ජින් එක ජෙනරේටරයක් වගේ ඒසී එක දුවන්න පාවිච්චි වෙන්නේ. එකම ස්පීඩ් එකකින් ඒසී එකේ ඇම්පියර් ගානට බැටරිය චාර්ජ් කරනවා. මේකෙදි සාමාන්‍ය වාහනයක ඒසී ගෙන ඉන්නවට වඩා වෙනස්. බැටරියෙන් ඒසී එක දුවනකොට බැටරිය හැමතිස්සෙම එක නියතයකින් විදුලි ධාරාවක් දිස්චාජ් කරනවා ඒසී එකට. මේක සමපාත වෙන්නේ නැහැ බැටරිය චාජ් කරන්න එන්ජින් එක යොදන දාරාවට. එහෙම සමපාත නම් උබ ඒසී එක දාලා ටික වෙලාවකින් බැටරිය අකුලොලා දිගටම න්ජින් එක දුවන්න ඕනා මොකද බැටරිය ගන්න දාරාවයි පිටකරන දාරාවයි සමාන නම්. මේ නිසා අනිවාර්යෙන් වෙන්නේ බැටරිය වාහනේ ඒසී එක දාන්න පටන් ගත්තු තැන තිබ්බ චාර්ජ් එකට වෙනකන් සෙල් ටික හැමට්ඨිස්සෙම එන්ජින් එකෙන් පුරවනවා. ඒ කියන්නේ චාජ් කරනවා. අපි හිතමුකෝ උබ 20%ක් බැටරිය තියනකොට ඒසී දැම්මා කියලා. එතකොට එන්ජින් එක හැමතිස්සෙම ට්‍රයි කරන්නේ බැටරිය 20% තියාගන්න වාහනය මුව් වෙනකන්..
     
    • Like
    Reactions: hrm and Kolama