වාහන ප්‍රශ්නයක්

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    නැහැ බන්. පාරේ යනකොට බ්‍රේක් ගහනවා. ආයේ අක්සලරේට් වෙනවා. කදු එනවා, පල්ලම් එනවා. නියුටල් යනවා. එක්ස්ප්‍රස්වේ එකේ වගේ නම් උබ බලපන් වාහනයක් 120ට උනත් යන්න පුළුවන් නේද ඇක්සලේටර් එකට නිකන් කකුල තියලා නොතියා ඉන්න ගානට පාගලා. ඒ කියන්නේ යම් වේගයක් අරගත්තම වාහනේ ඒ වේගයෙන් පවත්වාගෙන යන්න යොදන්න ඕනා බලේ වාහනයක් අක්සලේට්, දිඅක්සලේට් වෙනකොට යොදන්න ඕනා බලේට වඩා අඩුයි. මන්දනය/ත්වරණය කියලා පිසික්ස් වලදී උගන්නන්නේ. ඔන්න ඔය වගේ. වාහනයක් නවත්තලා තියනකොට එන්ජින් එක ජෙනරේටරයක් වගේ ඒසී එක දුවන්න පාවිච්චි වෙන්නේ. එකම ස්පීඩ් එකකින් ඒසී එකේ ඇම්පියර් ගානට බැටරිය චාර්ජ් කරනවා. මේකෙදි සාමාන්‍ය වාහනයක ඒසී ගෙන ඉන්නවට වඩා වෙනස්. බැටරියෙන් ඒසී එක දුවනකොට බැටරිය හැමතිස්සෙම එක නියතයකින් විදුලි ධාරාවක් දිස්චාජ් කරනවා ඒසී එකට. මේක සමපාත වෙන්නේ නැහැ බැටරිය චාජ් කරන්න එන්ජින් එක යොදන දාරාවට. එහෙම සමපාත නම් උබ ඒසී එක දාලා ටික වෙලාවකින් බැටරිය අකුලොලා දිගටම න්ජින් එක දුවන්න ඕනා මොකද බැටරිය ගන්න දාරාවයි පිටකරන දාරාවයි සමාන නම්. මේ නිසා අනිවාර්යෙන් වෙන්නේ බැටරිය වාහනේ ඒසී එක දාන්න පටන් ගත්තු තැන තිබ්බ චාර්ජ් එකට වෙනකන් සෙල් ටික හැමට්ඨිස්සෙම එන්ජින් එකෙන් පුරවනවා. ඒ කියන්නේ චාජ් කරනවා. අපි හිතමුකෝ උබ 20%ක් බැටරිය තියනකොට ඒසී දැම්මා කියලා. එතකොට එන්ජින් එක හැමතිස්සෙම ට්‍රයි කරන්නේ බැටරිය 20% තියාගන්න වාහනය මුව් වෙනකන්..

    Patta explanation eka machan. Thanks a lot bro.
    11.gif

    Umba me field eke inna kenek neda? Username eka nisa ahuwe.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නැහැ බන්. පාරේ යනකොට බ්‍රේක් ගහනවා. ආයේ අක්සලරේට් වෙනවා. කදු එනවා, පල්ලම් එනවා. නියුටල් යනවා. එක්ස්ප්‍රස්වේ එකේ වගේ නම් උබ බලපන් වාහනයක් 120ට උනත් යන්න පුළුවන් නේද ඇක්සලේටර් එකට නිකන් කකුල තියලා නොතියා ඉන්න ගානට පාගලා. ඒ කියන්නේ යම් වේගයක් අරගත්තම වාහනේ ඒ වේගයෙන් පවත්වාගෙන යන්න යොදන්න ඕනා බලේ වාහනයක් අක්සලේට්, දිඅක්සලේට් වෙනකොට යොදන්න ඕනා බලේට වඩා අඩුයි. මන්දනය/ත්වරණය කියලා පිසික්ස් වලදී උගන්නන්නේ. ඔන්න ඔය වගේ. වාහනයක් නවත්තලා තියනකොට එන්ජින් එක ජෙනරේටරයක් වගේ ඒසී එක දුවන්න පාවිච්චි වෙන්නේ. එකම ස්පීඩ් එකකින් ඒසී එකේ ඇම්පියර් ගානට බැටරිය චාර්ජ් කරනවා. මේකෙදි සාමාන්‍ය වාහනයක ඒසී ගෙන ඉන්නවට වඩා වෙනස්. බැටරියෙන් ඒසී එක දුවනකොට බැටරිය හැමතිස්සෙම එක නියතයකින් විදුලි ධාරාවක් දිස්චාජ් කරනවා ඒසී එකට. මේක සමපාත වෙන්නේ නැහැ බැටරිය චාජ් කරන්න එන්ජින් එක යොදන දාරාවට. එහෙම සමපාත නම් උබ ඒසී එක දාලා ටික වෙලාවකින් බැටරිය අකුලොලා දිගටම න්ජින් එක දුවන්න ඕනා මොකද බැටරිය ගන්න දාරාවයි පිටකරන දාරාවයි සමාන නම්. මේ නිසා අනිවාර්යෙන් වෙන්නේ බැටරිය වාහනේ ඒසී එක දාන්න පටන් ගත්තු තැන තිබ්බ චාර්ජ් එකට වෙනකන් සෙල් ටික හැමට්ඨිස්සෙම එන්ජින් එකෙන් පුරවනවා. ඒ කියන්නේ චාජ් කරනවා. අපි හිතමුකෝ උබ 20%ක් බැටරිය තියනකොට ඒසී දැම්මා කියලා. එතකොට එන්ජින් එක හැමතිස්සෙම ට්‍රයි කරන්නේ බැටරිය 20% තියාගන්න වාහනය මුව් වෙනකන්..

    ගොඩක් වටින පැහැදිලි කිරීමක් මචන්! :love:
     
    andos142

    Active member
  • Mar 30, 2011
    198
    37
    28

    :love::love:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    අපි හිතමුකෝ උබ 20%ක් බැටරිය තියනකොට ඒසී දැම්මා කියලා. එතකොට එන්ජින් එක හැමතිස්සෙම ට්‍රයි කරන්නේ බැටරිය 20% තියාගන්න වාහනය මුව් වෙනකන්..

    ඔය කොයි වාහනේද?

    සාමාන්‍යයෙන් නම් හයිබ්‍රිඩ් බැටරිය 40% ට වඩා බහින්න දෙන්නෙ නෑ. එක බාර් එකයි ඉතුරු කියන්නෙ බැටරිය 40% තියෙන්නෙ, 0% කියන්නෙ 30% හරි 20% හරි මතක හැටියට

    AC එක දාල Ready mode එකේ තියෙද්දි බලන්න බැටරි ලෙවල් එක එක බාර් එකයි නම් තියෙන්නෙ එන්ජින් එක ස්ටාට් වෙනවා, බැටරි ලෙවල් එක එක බාර් එකේ නැවතිලා තියෙන්නෙ නෑ 2-3 වෙනකම් ගිහින් ඕෆ් වෙන්නෙ.
     
    • Like
    Reactions: Plusky

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212

    එක එක වාහනවල වෙනස් ඔය කට් ඔෆ් පොයින්ට් එක. 20% තියනවා බිඑම්ඩබ්ලිව් i3 එකේ., එකේ මුලිකම කාර්ය තමයි බැටරිය චාර්ජ් කරන එක. ටොයෝටා ප්‍රියස් ඇක්ව ගත්තොත් උබ කිවා වගේ කට් ඔෆ් පොයින්ට් එක හයි වැලියු එකක තියෙන්නේ. හැබැයි කොයිම වෙලාවකවත් බැටරිය පටන් ගත්තු පොයින්ට් එකට වඩා උඩට චාර්ජ් කරන්නේ නැහැ ඒසී එක දාලා නවත්තගෙන ඉන්නකොට. එහෙම උනොත් එක නොර්මල් එන්ජින් එකක් තියන වාහනයක් වගේමනේ. හැමතිස්සෙම බැටරිය ඒසී එක දානකොට තිබුන ගානට තියාගන්න තමයි බලන්නේ.. ඒ පොයින්ට් එකට ආව ගමන් එන්ජින් එක ඔෆ් වෙනවා. මේකේ අවාසිය තමයි මේ සයිකල් එක කොහෙවත් ලියලා කරලා නැහැ අපිට බලන්න. එතකොට වාහනේ පාවිච්චි කරපු එකා හැර වෙන එකෙක් දන්නේ නැහැ මෙහෙම ගේමක්. සාමාන්‍ය එන්ජින් එකක් තියන වාහනයක නම් අපිට ඔය ඒසී වැඩේ කලාම හොයන්න පුළුවන් එන්ජින් එක අන්දර කම්ප්‍රේෂන් තියනවනම් ඔඩෝ එකට සාපේක්ෂව. නමුත් මේකේ එහෙම එන්ජින් එකෙන් හොයන්නත් බැහැ, බැටරියේ ක්ෂය වීම අනිවාර්යෙන් වෙනවා නියමිත් කාලයට වඩා කලින්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    එක එක වාහනවල වෙනස් ඔය කට් ඔෆ් පොයින්ට් එක. 20% තියනවා බිඑම්ඩබ්ලිව් i3 එකේ., එකේ මුලිකම කාර්ය තමයි බැටරිය චාර්ජ් කරන එක. ටොයෝටා ප්‍රියස් ඇක්ව ගත්තොත් උබ කිවා වගේ කට් ඔෆ් පොයින්ට් එක හයි වැලියු එකක තියෙන්නේ. හැබැයි කොයිම වෙලාවකවත් බැටරිය පටන් ගත්තු පොයින්ට් එකට වඩා උඩට චාර්ජ් කරන්නේ නැහැ ඒසී එක දාලා නවත්තගෙන ඉන්නකොට. එහෙම උනොත් එක නොර්මල් එන්ජින් එකක් තියන වාහනයක් වගේමනේ. හැමතිස්සෙම බැටරිය ඒසී එක දානකොට තිබුන ගානට තියාගන්න තමයි බලන්නේ.. ඒ පොයින්ට් එකට ආව ගමන් එන්ජින් එක ඔෆ් වෙනවා.

    බාර් 5 ක් තියෙද්දි Ready mode එකේ තියල පටන් ගත්තොත් විනාඩි 15-20 ගිහිං එන්ජිම ස්ටාට් වෙනව, ඊට පස්සෙ බැටරිය බාර් 5 ට චාජ් වෙන්නෙ නෑ 2-3 වගේ යන්නෙ - ඊට පස්සෙ එන්ජිම ඕෆ් වුණාම විනාඩි 5-5 ට වගේ (roughly) ආයෙ එන්ජිම ඔන් වෙනව

    මොකක් හරි Algorithm එකක් ඇති ඕක කරන්න. AC එක වුණත් දිගටම රන් වෙන්නෙ නෑනෙ set temperature එකට ආවම ඒක නතර වෙනවනෙ, එතකොට බැටරිය තව වැඩිපුර චාජ් කරනව ඇති කියල මට හිතෙන්නෙ (මොකද එන්ජිම ස්ටාට් වෙන ඉන්ටවල් එක සමාන නෑ)

    බැටරියට හානි වෙන තරම් චාජ් එක අඩුවෙන්න ඉඩ නොදෙන තාක් කල් (කොහොමත් දෙන්නෙ නෑ battery ecu එක) ඕක කළා කියල බැටරියට හානියක් වෙනව කියල මටනං හිතෙන්නෙ නෑ :yes:

    බට්‍රියට කෙලවෙනවා බන්.. සාමාන්‍ය සයිකල් ගානක් තියනවනේ බන් චාජ්/දිස්චාජ්. සාමාන්යෙන් අලුත් බැටරියක් 700-1000 ක් වගේ සයිකල් ප්‍රමාණයක් තමා ගුඩ් කොලිටි තියෙන්නේ. ඊට පස්සේ බැටරි කපසිටි එක ඩ්‍රොප් වෙනවා සයිකල් 500කට 25%ක් වගේ රේට් එකකින්. ඉතින් මේ ඒසී මගොඩිය කලාම ඒ සයිකල් ටික වාහනේ එකතැන තිබිලම ඉවර වෙනවනේ බන්..