වාහන බදු ගැන help එකක් ඕන

fdx

Active member
  • Mar 29, 2015
    487
    116
    43
    වාහන බදු ගැන help එකක් ඕන

    ආයුබෝවන්!

    කවුරු හරි දන්නා කෙනෙක් කියනවද, අපි පෞද්ගලිකව ජපන් auction එකකින් used වහනයක් ගන්නවානම් ලංකාවට වාහනේ ගෙනාවට පස්සේ tax ගෙවනකොට වාහනේ මම auction එකෙන් ගත්ත ගානටද tax එක ගෙවන්න ඕන? නැතිනම් original price එකටද?
     

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    ඔය දෙවිදිහටම නෙවේ දැන්, වාහනේ එන්ජින් දාරිතාවට, ඒ වගේම පෙට්‍රල් ද, හයිබ්‍ර්ඩ් කියලද බලනවා, ඒ එක් එක් කාන්ඩ වලට වෙනම ටැක්ස් අගයන්
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    ඔය දෙවිදිහටම නෙවේ දැන්, වාහනේ එන්ජින් දාරිතාවට, ඒ වගේම පෙට්‍රල් ද, හයිබ්‍ර්ඩ් කියලද බලනවා, ඒ එක් එක් කාන්ඩ වලට වෙනම ටැක්ස් අගයන්

    ඒ කියන්නේ පරණද නැද්ද කියන එක අදාලම නැ වගේ නේද
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ඒ කියන්නේ පරණද නැද්ද කියන එක අදාලම නැ වගේ නේද

    Ow engine cc and fuel type is the only thing matters if it doesn't comes under a special catogary....