වාහන බදු ගැන help එකක් ඕන ආයුබෝවන්! කවුරු හරි දන්නා කෙනෙක් කියනවද, අපි පෞද්ගලිකව ජපන් auction එකකින් used වහනයක් ගන්නවානම් ලංකාවට වාහනේ ගෙනාවට පස්සේ tax ගෙවනකොට වාහනේ මම auction එකෙන් ගත්ත ගානටද tax එක ගෙවන්න ඕන? නැතිනම් original price එකටද?