වාහන බදු වැඩි කරලා නෑ....

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වාහන බදු වැඩි කරලා නෑ....

    කවුද කියන්නේ වාහන වල tax වැඩි කරලා කියල? නිකන් බොරු වලට රැවටෙන්නේ නැතුව මේ video එක බලන්න...



    :angry::angry::angry:

    ලක්ෂ 62 ක් මිනිස්සු පුල පුලා බලන් හිටියේ මේ මොහොත එනකන් නේද? මේකේ ඉන්න සුදු අක්කිට නම් රවී ඇමතිතුමාගෙන්ම වාහනයක් හම්බවෙන්න ඇති...

    වෙනස පටන් ගත්තා පමණි... දිනූ දේ රැකගමු....!!!
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ජපන් වාහන එපා ..ඉන්දියන් වාහන ඕනා ...ඉන්දියාවට PK දෙනවා.....තවට ඇල්ටෝ ගෙනෙන් ...ඊට පස්සේ තව අවුරුදු 10කින් ඇල්ටෝ කුණුගොඩක් හදමු කොළොන්නාවේ ....
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    puta hetama pala wahayank ganna.....
    :D:D:D

    මට මේකේ හොදම ad එක හොයාගන්න බැරි උන GuneBhai...
    අර අම්මෙකුයි පුටෙකුයි ඉන්නේ...
    "මේ කරදර UNP ආණ්ඩුවක් එනකන් විතරයි පුටේ... ඊට පස්සේ අපිටත් පුළුවන් වාහනයක් ගන්න" කියල කියන්නේ....:lol::lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හිමිජ්ජා වගේ ඉදගෙන ලක්ෂ 62 කට ඇරපු ඇරිල්ල මතක්වෙද්දී........ :lol::lol::lol::lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මුන්ට හෙන ගහනවා බන්.

    හ්ම්ම්.... වෙනසක් කරන්න හිටන් දැනුවත්ව හෝ නොදැනුවත්ව චන්දය දුන්න ලක්ෂ 62 ටත් ඔය හෙණේ කොටසක් ගහන්න ඕනේ....:angry:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :D:D:D

    මට මේකේ හොදම ad එක හොයාගන්න බැරි උන GuneBhai...
    අර අම්මෙකුයි පුටෙකුයි ඉන්නේ...
    "මේ කරදර UNP ආණ්ඩුවක් එනකන් විතරයි පුටේ... ඊට පස්සේ අපිටත් පුළුවන් වාහනයක් ගන්න" කියල කියන්නේ....:lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඔව් බන්. උන්ගේ රෙද්ද දෙන්නෙත් මාස 6කට පස්සේ නේ. ගන්නෙත් ටික දෙනයි බන් ඔය Cross එක. ඒත් මුන් වදනවා මාස 6ක් තිස්සේ...
    wahana ganna adahasa atharela dapan :angry:
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    හකුලෝලම පලයන්
    දැන් ඉතින් වාහන අරගෙන හමාරයි
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් බන්. උන්ගේ රෙද්ද දෙන්නෙත් මාස 6කට පස්සේ නේ. ගන්නෙත් ටික දෙනයි බන් ඔය Cross එක. ඒත් මුන් වදනවා මාස 6ක් තිස්සේ...

    කොහෙද ඉතින් අරක ගන්නවද මේක ගන්නවද කිය කිය හැඩ බලන්නම හය මාසයක් ගත කරානෙ ... තැටිය රත් වෙච්ච වෙලාවෙ රොටිය පුච්චගන්න ඕන :sorry:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කොහෙද ඉතින් අරක ගන්නවද මේක ගන්නවද කිය කිය හැඩ බලන්නම හය මාසයක් ගත කරානෙ ... තැටිය රත් වෙච්ච වෙලාවෙ රොටිය පුච්චගන්න ඕන :sorry:

    ඔය දාල තියෙන "සොච්චං වැටුප" ad එක බලන්න ඇති... :yes::yes::yes: ඒකයි උනේ..