වාහන බිස්නස්....

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    5Million වලට එහා සල්ලි තීන මේ පැතිවල මම දන්න ගොඩක් උන් ලග වාහන 2ක් 3ක් තීනවා විකුනන්න බලාගෙන අරගෙන.....
    ගොඩක් ගෙදරට වෙලා වාහන බිස්නස් එක තමයි දැන් කරන්න හදන්නේ ජොබ් වලින් සමහරු අයින් වෙලා වෙන ජොබ් බලන්නේ නෑ කොවිඩ් එක්ක වාහන ගෙනත් විකුනන්න බලනවා..
    පේන විදියට සේල් වලට වඩා වාහන ප්‍රමානයක් ගම් වල උන් ගාව තීනවා ඕපන් පේපර්ස්..
    ඊයෙත් දෙන්නෙක් මට කිව්වා උන් කරන්නෙත් ඔය බිස්නස් එක එකකින් 1.5ක් වගේ තියාගන්නවා කියලා....

    ගන්න අඩු නොවෙන්නේ බිස්නස් අඩු වෙලත් මුන් ගාව ගොඩක් වාහන එක එක කෙනා ගාව තීන නිසා වෙන්න ඕන ..බිස්නස් එක දැන් පොඩිම එකාට ගිහින් තීන්නේ වගේ
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මේකෙත් හිටියා වාහන ගෙන්නන එකෙක්.
    නන්දසේන ඇරපු ඇරිල්ලට ඌ වාහන බිස්නස් එක නතර කරලා,
    ලගදි සාස්තර කියන දේවාලයක් දාගත්තා.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කතාවනම් ඇත්ත... අපිත් මේ දවස් වල සයිඩ් එකෙන් කරනවා....
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Dan hina yana ganan thiyen ne :lol:

    Vezel 2015 8.5-8.6 million wage yan ne

    Same price with Singapore :shocked:(@1 USD = 240 Sri Lanka rupees)
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    මේකෙත් හිටියා වාහන ගෙන්නන එකෙක්.
    නන්දසේන ඇරපු ඇරිල්ලට ඌ වාහන බිස්නස් එක නතර කරලා,
    ලගදි සාස්තර කියන දේවාලයක් දාගත්තා.


    Lajjawe ba yako ekata nam, UNP anduwa kale Nanda senage sticker gahana puka dila, dan uge puka bima anila inne.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    Open papers තියෙන වාහන උබල ගන්නවද?

    පොතේ තියෙන්නේ 1st owner ඒක මාකටින් වලට යූස් කරනව...

    හැබැයි කීපදෙනෙක් අතට වාහනය ගිහිල්ල,

    මොකෝ කිරියේ අයගේ අදහස?

    උබල උනා නම් ගන්නවද?
     
    Last edited:

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,068
    615
    113
    wahana yan na bn oya kiyana aspa ganan walata
    sahena gemak denda ona ekak wekunaganda badu hodai nm thama missu ganne
    aniak petrol ahema gann nisa petrol car podak bahala theyenne
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    Melo wadakata nathi hinga kanawatath wadiya chater buisness ekak thama Land sale ekai Second hand wahana vikunana ekai :P Melo ekekta kisima wadak na. Broker la eeta wada watinawa
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Open papera තියෙන වාහන උබල ගන්නවද?

    පොතේ තියෙන්නේ 1st owner ඒක මාකටින් වලට යූස් කරනව...

    හැබැයි කීපදෙනෙක් අතට වාහනය ගිහිල්ල,

    මොකෝ කිරියේ අයගේ අදහස?

    උබල උනා නම් ගන්නවද?

    Wahene condition hoda nam aulak na machan. gannawa.
     
    • Like
    Reactions: shameera89

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Open papera තියෙන වාහන උබල ගන්නවද?

    පොතේ තියෙන්නේ 1st owner ඒක මාකටින් වලට යූස් කරනව...

    හැබැයි කීපදෙනෙක් අතට වාහනය ගිහිල්ල,

    මොකෝ කිරියේ අයගේ අදහස?

    උබල උනා නම් ගන්නවද?
    hit and run වලට කියාපු බඩු නේද
    පොලීසියෙං ඔරිජිනල් අයිතිකාරය නේ මුලින්ම කුදලං යන්නෙ
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,875
    21,116
    113
    open papers risky thama
    ganna ekage welawa thama
    mee welawe nam wahana ganna idea ekak naha thiyenaeka use karanwa
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    Wahene condition hoda nam aulak na machan. gannawa.
    Mamanam ganne nee mama issarath ahema godak wahana miss kala...owa denna inna eke hari repair akakwath karanne nee akai aththa

    Open papera තියෙන වාහන උබල ගන්නවද?

    පොතේ තියෙන්නේ 1st owner ඒක මාකටින් වලට යූස් කරනව...

    හැබැයි කීපදෙනෙක් අතට වාහනය ගිහිල්ල,

    මොකෝ කිරියේ අයගේ අදහස?

    උබල උනා නම් ගන්නවද?
    Ganna epa...atawala tinne ..uge asawak ekata neti nisai register nokaranne
    ------ Post added on Jan 10, 2022 at 7:10 AM
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    Mamanam ganne nee mama issarath ahema godak wahana miss kala...owa denna inna eke hari repair akakwath karanne nee akai aththa


    Ganna epa...atawala tinne ..uge asawak ekata neti nisai register nokaranne
    ------ Post added on Jan 10, 2022 at 7:10 AM
    Me kiyala thiyena mathe thamai mamath inne.

    namuth Pothe Registered owners la wedi unaama minissunge amuthu idea ekak thiyenava a wahane athin athata gihilla ne kiyala..

    eka gena mokada hithanne?
     

    amila.madushan

    Well-known member
  • Mar 23, 2010
    375
    230
    63
    40
    Lost
    Me kiyala thiyena mathe thamai mamath inne.

    namuth Pothe Registered owners la wedi unaama minissunge amuthu idea ekak thiyenava a wahane athin athata gihilla ne kiyala..

    eka gena mokada hithanne?
    Ape minissu amuthui ne. Open papers thibila wahane 100 denek athin athata giyath awlak ne. Habai hariyata dennek use karala nam 2 thiyenawata kamathi na ne.
     
    • Like
    Reactions: shameera89

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    Me kiyala thiyena mathe thamai mamath inne.

    namuth Pothe Registered owners la wedi unaama minissunge amuthu idea ekak thiyenava a wahane athin athata gihilla ne kiyala..

    eka gena mokada hithanne?
    Van arenna car gannawanam kohomath mamanam uparima 3 rd owner gen tamai ganne....nethnam hariyanne nee....owner 5k unath service records hariyata tinawnaam wahane wikunana aka maha deyak nemei....
     
    • Like
    Reactions: shameera89