5Million වලට එහා සල්ලි තීන මේ පැතිවල මම දන්න ගොඩක් උන් ලග වාහන 2ක් 3ක් තීනවා විකුනන්න බලාගෙන අරගෙන.....
ගොඩක් ගෙදරට වෙලා වාහන බිස්නස් එක තමයි දැන් කරන්න හදන්නේ ජොබ් වලින් සමහරු අයින් වෙලා වෙන ජොබ් බලන්නේ නෑ කොවිඩ් එක්ක වාහන ගෙනත් විකුනන්න බලනවා..
පේන විදියට සේල් වලට වඩා වාහන ප්රමානයක් ගම් වල උන් ගාව තීනවා ඕපන් පේපර්ස්..
ඊයෙත් දෙන්නෙක් මට කිව්වා උන් කරන්නෙත් ඔය බිස්නස් එක එකකින් 1.5ක් වගේ තියාගන්නවා කියලා....
ගන්න අඩු නොවෙන්නේ බිස්නස් අඩු වෙලත් මුන් ගාව ගොඩක් වාහන එක එක කෙනා ගාව තීන නිසා වෙන්න ඕන ..බිස්නස් එක දැන් පොඩිම එකාට ගිහින් තීන්නේ වගේ

(@1 USD = 240 Sri Lanka rupees)
Melo ekekta kisima wadak na. Broker la eeta wada watinawa