Questions වාහන ම්ල ඉස්සරහට මොකක් වෙයිද ? අඩුවෙයිද නැද්ද?

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    ටිකක් අඩු වෙයි. හැබෙයි pre-covid ගණන් වලට කවදාවත් එන්නේ නැති වෙයි.

    පොඩ්ඩක් සංකීර්ණයි.
    Ow e ganan walatanam enney nethi wei.
    Market ekai minissunge oluwai den hadila wage e e prices walata
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    Ehema unoth nam aulak wei neyda
    Ow ethakota nam wenasak nathi wei...But machoo gennanna dunnoth economy ekata mokak weida Dollar eka naggama ??? Me yakku mukuth kiyanne na ne ban..

    කෝටා එකක් දෙන්නේ කොහොමද?මම හිතන්නේ එහෙම කරන්න බෑ කියල ,මොකද කෝටා එක දෙන්නේ වාහන ගානටද ?LC වැලියු එකක්ද? කියල කියන්නේ නැනේ .ඕක ඔය වාහන සේල් කාරයෝ චූන් කරන්න කියපු එකක් වගේ.කෝටා එකක් කොහොම හරි අටෝල දුන්න කියමුකෝ ඊටපස්සේ ඊලග කෝටා එක කොහොමද දෙන්නේ වාහන ටික විකුනුවහමද නැද්ද නැත්නම් මාස දෙක තුනකට වරක්ද ?ඒවා මුකුත් කියල නැනේ .එතකොට කොහොමත් ටිකදවසකින් අයෙමත් නෝමල් වෙනවනේ.
    ow ban clear na ithin, apith me kiyanne Assumptions udane...
    ------ Post added on Apr 20, 2021 at 8:55 AM
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    mata nam hithenne vehicles genna dunnath parana covid walata kalin prices walata nam nam enne naha bro duka thama. hebeyi dan thiyena price walata wada samahara models wala prices adu weyi. mokada aluth models aduwata genna puluwan kama thiyenakota parana ewata mechchara loku ganan kawuruth denne naha.
     
    • Like
    Reactions: tha123

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    mata nam hithenne vehicles genna dunnath parana covid walata kalin prices walata nam nam enne naha bro duka thama. hebeyi dan thiyena price walata wada samahara models wala prices adu weyi. mokada aluth models aduwata genna puluwan kama thiyenakota parana ewata mechchara loku ganan kawuruth denne naha.
    Eath Axio,Belta wage ewala price eka wenasak wenney nethi wei neyda
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අඩු ගානට ADS 10ක් විතර දාලා මාෆියාව කෙල වන්න බැරි වේවිද :P කට්ටිය සෙට් උනොත් කරගන්න බැරි කමක් නැ
     
    • Like
    Reactions: Spiderman.Ayya

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    වාහන ම්ල ඉස්සරහට මොකක් වෙයිද ? යාලුවනේ මේ යන විදියට 😨😞
    සහ වෙන්න පුළුවන් දේවල් මත වාහන මිලට වෙන්න පුළුවන් දේ ??

    දැන්ම ගන්න වද තව ටිකක් ඉවසනවද කියලා බැලුවෙ.
    (සල්ලි තියෙනවට ගන්නව නෙවෙයි ඉතින් 😞😞😞

    ubala wage hithana un thama bang vehicle price eka up karanne. den ube ekata godak un reply danawa thawath wedi wei kawada import ban eka adu karai da danne ne kiyala. ethakota uba tak gala wedi ganakata hari ganna balanawa thawa udata yai kiyala. oka maha parimanen wenna gattama prices up wenawa.
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    ubala wage hithana un thama bang vehicle price eka up karanne. den ube ekata godak un reply danawa thawath wedi wei kawada import ban eka adu karai da danne ne kiyala. ethakota uba tak gala wedi ganakata hari ganna balanawa thawa udata yai kiyala. oka maha parimanen wenna gattama prices up wenawa.
    wedi ganakata ganna balanney ne tiyena listing wala aduma eka thama ganna balanney :)))
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    yudda karanna pana baye manasika ledak kiyala army eken penala gihin americawe petrol pump wala weda karapu ekekwa putin kiyagena genawata owa hoda padam