Questions වාහන ම්ල ඉස්සරහට මොකක් වෙයිද ? 🤔😨😞

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    වාහන ම්ල ඉස්සරහට මොකක් වෙයිද ? යාලුවනේ මේ යන විදියට 😨😞
    සහ වෙන්න පුළුවන් දේවල් මත වාහන මිලට වෙන්න පුළුවන් දේ ??

    දැන්ම ගන්න වද තව ටිකක් ඉවසනවද කියලා බැලුවෙ.
    (සල්ලි තියෙනවට ගන්නව නෙවෙයි ඉතින් 😞😞😞
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    වාහන වලට තියෙන්නෙ කෘතීම මිලක් දැන් මිනිස්සු හදපු. මොනා වෙයිද කියන්න දන්නෙ නෑ
     
    • Like
    Reactions: hodakolla

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,508
    5,864
    113
    හෝම් ස්වීට් හෝම්
    ගේන්න දුන්නම මේ පුම්බපු ගනං අඩු වෙයි කියලයි ලෝකයා කියන්නේ
    හැබැයි ඉතිං ඩොලර් එක උඩ යන විදියට ඒ ගේන වාහනත් ලාබ වෙන්නේ නෑ
    අනේ මන්දා අංජනමක්වත් බලන්නැතුව හරියටම කියන්න බෑ බ්‍රෝ
     

    Kota nilame

    Active member
  • Feb 14, 2021
    143
    94
    28
    Man hithnne na bro.kabaral kiwwe nam year end eke e gana salaka balanawa kiyala .eth me rata December weddi monawa wela thiyeda danne na.note printing karanawa hitu thiyala.
     
    • Like
    Reactions: hodakolla

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    ගේන්න දුන්නම මේ පුම්බපු ගනං අඩු වෙයි කියලයි ලෝකයා කියන්නේ
    හැබැයි ඉතිං ඩොලර් එක උඩ යන විදියට ඒ ගේන වාහනත් ලාබ වෙන්නේ නෑ
    අනේ මන්දා අංජනමක්වත් බලන්නැතුව හරියටම කියන්න බෑ බ්‍රෝ
    eka thama dollar ekath naginawa..
     
    • Like
    Reactions: hodakolla