වාහන මාර්කට් එක?

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    වාහන මාර්කට් එක?

    මචන්ලා දැන් වාහන මාර්කට් එක කොහොමද යන්නේ? ෆීල්ඩ් එකේ ඉන්නේ එවුන් සෙට් වෙමු බලන්න. මට තියෙන්නේ 2003 අලියොන් 240 යක්. ඊයේ පෙරේද තාත්තගේ පර්මිට් එකට වාහන බලනකොට එකෙක් කිව්වා දැන් අලුත් අලියොන් එකත් මාර්කට් න කියල. අපේ ලංකාවේ ගොඩක් ය second hand market එක බලනවා ගන්න ඉස්සෙල්ල. එතකොට එහෙම බැලුවොත් දැන් 2003 වගේ ඒවා වලට තියන market එක අඩුවෙනවද? මොකද දැන් ඕන එකෙක් try කරන්නේ අලුත් එකක් ගන්න.

    සමහරු hybrid ගන්න නෑ. එක එක අතකට ඇත්ත, අවුරුදු 5 න ලක්ෂ ගණන් දීලා battery මාරු කරන්න වෙනවනේ. electric ගන්න facilities නෑ. එත් බහුතරයක් ගන්නෙම hybrid.

    මොකද මට මේ ප්‍රශ්නේ අවේ අපේ වගේ වාහන 2020 පැන්නොත් අවුරුදු 15 පරණ වාහන වෙනවා. 2020 ලොකු වෙනස් කම් වෙයි ලෝකෙම industry වල.

    ඒවගේ කොහොමද ම්මොනවද ලංකාවේ market eka ynne ?
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මේ යන්නේ උබේ 2003 කාර් එක නිශ්පාදනය කරලා 15 වෙනි අවුරුද්ද...

    මෙහෙමයි...ඕනිම දෙයක් පරන වෙන්න වෙන්න ආපහු විකිණීමේ වටිනාකම අඩුවෙනවා..ලන්කාවේ ලක්ශ 20න් පල්ලෙහා වාහන කොච්චර පරන උනත් දෙන්න පුලුවන්...නමුත් ඊට වඩා ගනන් ඒවානම් පරන වෙද්දී ආපහු විකුනන්න පුලුවන් මිල අඩුවෙනවා ඉස්සරහට..මොකද දැන් ලන්කාවේ ආර්ථිකය එක්ක මිනිස්සු ගොඩක් අලුත් වාහනවලට යන්න බලන ප්‍රවනතාව වැඩි..ඕවම හොයන කෙනෙකුට දුන්නොත් තමයි ඉතින්..එහෙම නැත්තම් unregistered ගන්න පුලුවන් අඩුම කාර් එක ලක්ශ 40ක් විතර උනොත්නම් ඕවගේ මාකට් එක තියෙයි කාලයක්..දැනට ලක්ශ 22කටත් unregistered තියනවනේ..

    ඕවා විකුනන්න බැ කියලා නෙමෙයි කියන්නේ..ඉස්සරහට මිනිස්සුන්ගේ ආකල්ප සහ වාහන සම්බන්ධ තාක්ෂණය වෙනස් වෙනවා..ඒක නිසා ලග අවුරුද්දක නිශ්පාදිත වාහනයක් තියනවනම් වටිනවා..
     
    eka nam aththa thama bn:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ehema kiwwa bn: dan premio eka lu trend wenne

    Labana aurudde allion premio dekama nawaththala aluth axio ekak continue wei kiyala kiyanawa... Same price range nisa premio ekata yana eka worth allion ekata wada same platform and drivetrain unata premio eke prestigious gathiya allion eke ne
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Labana aurudde allion premio dekama nawaththala aluth axio ekak continue wei kiyala kiyanawa... Same price range nisa premio ekata yana eka worth allion ekata wada same platform and drivetrain unata premio eke prestigious gathiya allion eke ne
    athakota allion premio kiyala ekak enne nedda???
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Labana aurudde allion premio dekama nawaththala aluth axio ekak continue wei kiyala kiyanawa... Same price range nisa premio ekata yana eka worth allion ekata wada same platform and drivetrain unata premio eke prestigious gathiya allion eke ne

    ekiyanne axio eka promote wena case ekak ne : kohomath axio hybrid eka awulak na
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    oya hybrid ewa case ekak nadda? mokada gaththa aya 2012 withara gaththa kenek kiwwa uta dan battery eka replace karanna wela: ara saving eka okkoma wature kiyala:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    oya hybrid ewa case ekak nadda? mokada gaththa aya 2012 withara gaththa kenek kiwwa uta dan battery eka replace karanna wela: ara saving eka okkoma wature kiyala:

    Gaddi puluwan tharam laga year ekaka ekak aran(unregistered nam better) 3 years or before 100000km wage wikunuwanam safe
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Labana aurudde allion premio dekama nawaththala aluth axio ekak continue wei kiyala kiyanawa... Same price range nisa premio ekata yana eka worth allion ekata wada same platform and drivetrain unata premio eke prestigious gathiya allion eke ne

    Pissuda ban corolla platform eka kiyanne cheap economical mind eken gahapu ekak. Premio allion kiyanne economical and comfort mind eken gahana ekak tikak salli thiyana unta. Premio eka axio walin replace karanna baa camry avalon walin misaka. Axio maha jarawak uncomfortable shit
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    Pissuda ban corolla platform eka kiyanne cheap economical mind eken gahapu ekak. Premio allion kiyanne economical and comfort mind eken gahana ekak tikak salli thiyana unta. Premio eka axio walin replace karanna baa camry avalon walin misaka. Axio maha jarawak uncomfortable shit

    Axio shinhalunta hadapu ekak newi ne. eka japane high level road eke paaawela yanna hadapu ekak. japponta office yanna. shinhalu ithin ganne fuel economy eka nisa.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Pissuda ban corolla platform eka kiyanne cheap economical mind eken gahapu ekak. Premio allion kiyanne economical and comfort mind eken gahana ekak tikak salli thiyana unta. Premio eka axio walin replace karanna baa camry avalon walin misaka. Axio maha jarawak uncomfortable shit

    Cheap neme belta platform eke gahapu ekak Axio kiynne... allion premio redda hoda platform ekaka gahala tynwa!!! ... Oya dekama hadda parana design aluth TNGA platform eke enne prius CHR and rav4 auris wage toyota wahana... Annna hoda platform😂😂 poddak search krla blpn export market corolla eke specs specially us version eka.... Axio eka toyota eke selling targets walata japanedi echchrama achieve krla ne ewagemai allion premio anika parts wadi nisa resources pull wenwa wadii.... Eka nisa aub compact and full sized sedan ekak athara aluth corolla ekak oya thunama replave. Krnda domestic market ekata enawa!!! Ub japane price dannwada allion premio and axio hybrid eke.... Nikan palayan bn. Yanda... Axio comfortable naththam allion. And pre 2018 premio ekath comfortable ne thama mokada ekama suspension settings enne... ( bt ride quality eka different)
     
    Last edited: