වාහන මිල අඩුවෙයිද?

king edward

Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    වාහන මිල අඩුවෙයිද?

    අයවැයෙන් වාහන මිල වෙනසක් වේවිද? තව මාසෙකින් විතර අයවැය කියනව මම හිතන්නේ. :rolleyes:
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    අයවැයෙන් වාහන මිල වෙනසක් වේවිද? තව මාසෙකින් විතර අයවැය කියනව මම හිතන්නේ. :rolleyes:

    කට ඇරන් බලන් ඉන්න​ :)
     

    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    bike ekak vahanayak ganna kittu una witharai me pakku hukolama ariya ravi paka ithiri tikatak hukawalama dai ayavayen wesawa
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ලන්කාවේ විදේශ සන්චිත අම්බානක් අඩු වෙලාලු. ඔය ගානට හරි තියෙන්නේ වාහන ගෙන්වන එක අඩු වෙච්ච හින්දා. අර්තිකේ ගොඩ යනකන් වාහන මිල නම් අඩු කරන එකක් නෑ
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    SriLanka_16May_Forex-Reserves.jpg


    wahana nam danma adu wenne nathi wewi