වාහන මිල අඩු වෙනවද???

SKYLINER007

Junior member
  • Nov 13, 2009
    259
    16
    18
    වාහන මිල අඩු වෙනවද???

    එළකිරි යාලුවනේ...
    වාහන මිල අඩු වෙන්න යනවා කියලා ආරංචියක් තියෙනවා. කව්රුහරි විස්තර දන්නවද???
    Brand New or Second hand vehicle market එකට මොකද වෙන්නේ ....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    adu karana ekak ne. dan vat ehema adu karapu nisa vehicle tax adu unoth anduwata tax income eka godak adu wenawa.


    Anyway.. aranchiyak nam awa Alto ehema aluthen laksa 14k (before 2015 era) danata laksa 30-45 wena brandnew car ekak laksa 20-30 new price, Hybrid (over 1000cc) laksa 10 kin withara, WagonR ekak laksa 8-10 k wage mila adu wenwa kiyala. 3wheel walata wenama tax ekak gahanawalu (to reduce imports) bajaj hute rathayak laksa 6 new price
     
    Last edited:

    SKYLINER007

    Junior member
  • Nov 13, 2009
    259
    16
    18
    සියලුදෙනාගෙම අදහස් වලට බොහෝම ස්තූතියි.
    තවත් අදහස් අවශ්‍ය වේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,751
    113
    මාලඹේ
    Gota Sir 25% withara adu karai :love:

    ගෝටා ගේ වාහන ගන්න එපා . කුලියාිටියේ වොක්ස්වැගන් අඩුවට දෙනවා . එකක් ගනින් Made in Sri Lanka.
    photo-1472806679307-eab7abd1eb32
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Gota Sir 25% withara adu karai :love:

    ඵහෙම පොරොන්දු වෙලා නැහැනේ..උඹ ජනපති කරානම් අඩු කරයි..උඹ පොර නේ..:lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ඒ කාලේ කිව්වේ

    පැට්‍රොල් ලිටරේ 500 ට ගියත් අව්ලක් නෑ

    ඩොලර් ඒක 500 ට ගියත් අව්ලක් නෑ

    හාල් කිලෝවක් 500ක් වෙලා පාන් ගෙඩියක් 250ක් උනත් අව්ලක් නෑ

    කන්න නැතුව ඉන්න උනත් අව්ලක් නෑ

    වාහන දුවන්න බැරුව කරත්තෙන් යන්න උනත් අව්ලක් නෑ

    රට ජාතිය ආගම බෙර ගත්තොත් ඇති කියල





    දැන් රෙදි ඇඳගෙන වාහන මිල අඩු වෙයිද අහන්න පුලුවන්ද
     

    SKYLINER007

    Junior member
  • Nov 13, 2009
    259
    16
    18
    ඒ කාලේ කිව්වේ

    පැට්‍රොල් ලිටරේ 500 ට ගියත් අව්ලක් නෑ

    ඩොලර් ඒක 500 ට ගියත් අව්ලක් නෑ

    හාල් කිලෝවක් 500ක් වෙලා පාන් ගෙඩියක් 250ක් උනත් අව්ලක් නෑ

    කන්න නැතුව ඉන්න උනත් අව්ලක් නෑ

    වාහන දුවන්න බැරුව කරත්තෙන් යන්න උනත් අව්ලක් නෑ

    රට ජාතිය ආගම බෙර ගත්තොත් ඇති කියල





    දැන් රෙදි ඇඳගෙන වාහන මිල අඩු වෙයිද අහන්න පුලුවන්ද

    මට නම් අහන්න පුළුවන්.මම ජන්දය දුන්න නිසා.
    ;););)
    උඩින් තියෙන කාරනා අදාල ම නෑ
    :):):)